افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#58148[صحيح]
HadeethEnc · 1.24.0

තිදෙනෙකු පිළිබඳ (ලිවීමෙන්) පන්හි ද ඉවත් කරනු ලැබීය. නිදන්නා නින්දෙන් අවදිවන තුරු, ළඳරුවා වැඩිවියට පත් වන තුරු, උන්මත්තකයා සිහිබුද්ධිය ලබන තුරු

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "තිදෙනෙකු පිළිබඳ (ලිවීමෙන්) පන්හි ද ඉවත් කරනු ලැබීය. නිදන්නා නින්දෙන් අවදිවන තුරු, ළඳරුවා වැඩිවියට පත් වන තුරු, උන්මත්තකයා සිහිබුද්ධිය ලබන තුරු"
02

Explanation

මෙම පුද්ගලයින් තිදෙනා හැර ආදම්ගේ දරුවන් වන සෙසු මිනිසුන් හට වගකීම් පැවරෙන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.

කුඩා දරුවා, ඔහු වැඩිවියට පත් වන තුරු.

ස්වබුද්ධිය අහිමි වූ උන්මත්තකයා, ඔහුට සිහිබුද්ධිය නැවත ලැබෙන තුරු.

නිදන්නා, ඔහු නින්දෙන් අවදිවන තුරු.

වගකීම් සම්බන්ධයෙන් වනාහි, ඔවුන්ගෙන් ඒවා නිදහස් කර ඇත. ඔවුන් සිදු කරන පාපයන් ඔවුනට එරෙහිව ලියනු ලබන්නේ නැත. නමුත් කුඩා දරුවන්ට යහපත ලියනු ලැබේ. උන්මත්තකයා හා නිදා සිටින්නාට එසේ ලියනු නොලබන්නේ ඔවුන් එම තත්ත්වයේ පමණක් ඔවුන්ගේ හැඟීම් ඉවත්ව ඇති බැවින් නැමදුම පිළි නොගන්නා අය අතරට ඔවුන් පත්ව සිටින බැවිනි.
03

Benefits

පුද්ගලයෙකුගේ ධාරණ ශක්තිය නැතිවීම සිදුවන්නේ එක්කෝ නින්ද නිසා ඔහුට තම යුතුකම් ඉටු කිරීම සඳහා අවදි වීමට නොහැකි වීම නිසා හෝ ඔහුගේ කුඩා වයස සහ ළඳරු වයස නිසා ඔහුට හැකියාව අහිමි වන නිසා හෝ ඔහුගේ මානසික ක්‍රියාකාරිත්වය අඩාල කරන උමතුව නිසා හෝ බීමත්කම වැනි ඔහුට පීඩා කරන දෙයක් නිසාවෙනි. යමෙකුට හරි වැරැද්ද හඳුනා ගැනීමේ හැකියාව සහ නිසි ස්වරූපය අහිමි වේ නම්, මෙම හේතු තුනෙන් එකක් නිසා ඔහුගේ ධාරණ ශක්තිය අහිමි වී යයි. සැබැවින්ම උත්තරීතර අල්ලාහ් ඔහුගේ යුක්තිය, ඉවසීම සහ ත්‍යාගශීලීභාවය තුළින්, ඔහුට එරෙහිව ඔහු කරන ඕනෑම වරදක් හෝ නොසැලකිල්ලක් සම්බන්ධයෙන් ඔහු වරදකරුවකු වීමෙන් ඔහු ඔහුව නිදහස් කරනු ඇත.
ඔවුනට එරෙහිව පව් නො ලීවීම, ඔවුන්ට එරෙහිව ගන්නා ලද ඇතැම් ලෞකික තීන්දු තහවුරු කිරීමට පටහැනි නොවේ. උදාහරණයක් ලෙස උමතු මිනිසෙකු විසින් කිසිවෙක් මරා දැමුවහොත්, ඔහුට පළිගැනීමක් හෝ ප්‍රතිචාරයක් හෝ ක්‍රියාත්මක නොවන නමුත් සිහිබුද්ධිය ඇති ඔහුගේ භාරකරු විසින් වන්දි මුදල් ගෙවිය යුතු ‌වේ.
වැඩිවියට පත්වීමේ සලකුණු තුනක් ඇත: එනම්, සිහිනයක් හෝ වෙනත් කාරණාවක් හේතුවෙන් ශුක්‍රාණු පිටවීම, රහස්‍ය පෙදෙස්වල රෝම වැඩීම, අවුරුදු පහළොවක් සම්පූර්ණ වීම ය. කාන්තාවකට සිව්වන කරුණක් එකතු ‌කෙරෙයි.: එනම් ඔසප් වීම ය.
සුබුකී තුමා මෙසේ පවසයි: ළදරුවා, කොලු ගැටයාය. තවත් සමහරු පවසන්නේ: කළලය යනුවෙන් හඳුන්වන මව් කුසක සිටින දරුවා ය. ඔහු උපත ලැබූ විට, ළදරුවෙකි. පසුව ආහාර අනුභව කරන විට, අවුරුදු හතක් ලබන තුරු ඔහු බාල වයස්කාරයෙකි. පසුව අවුරුදු දහය දක්වා කොලු ගැටයෙකි. මේ සියලු තත්ත්වයන් තුළ ඔහුට දරුවකු යැයි පැවසීම නියත කරුණකි. ඉමාම් සුයූතී තුමාද පවසා සිටියේ මෙයමය.

Attribution

[رواه أبو داود والترمذي والنسائي في الكبرى وابن ماجه وأحمد]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...