افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#5811[صحيح]
HadeethEnc · 1.24.0

සැබැවින්ම අල්ලාහ් අපරාධකරුට කල් ලබා දෙයි. අවසානයේ ඔහු ඔහුව ග්‍රහණය කළ විට ඔහුව අත් නොහරියි

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "සැබැවින්ම අල්ලාහ් අපරාධකරුට කල් ලබා දෙයි. අවසානයේ ඔහු ඔහුව ග්‍රහණය කළ විට ඔහුව අත් නොහරියි." යැයි පවසා පසුව "තවද ගමක අපරාධ සිදු වෙමින් තිබිය දී එය නුඹේ පරමාධිපති ග්‍රහණය කළ විට, ඔහුගේ ග්‍රහණය එලෙසම වේ. නියත වශයෙන්ම ඔහුගේ ග්‍රහණය දැඩි වේදනා සහගතය." යන (හූද්: 102 වැනි) පාඨය පාරායනය කළහ.
02

Explanation

පිටුපාමින් අපරාධ කිරීම, අල්ලාහ්ට ආදේශ කිරීම හා මිනිස් අයිතිවාසිකම්වලදී ඔවුනට අපරාධ කිරීම යනාදියෙහි සීමාව ඉක්මවා කටයුතු කිරීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. සැබැවින්ම උත්තරීතර අල්ලාහ් අපරාධකරුවාට කල් දෙයි. ඔහුව ප්‍රමාද කරයි. ඔහුගේ ආයුකාලයෙහි හා ඔහුගේ ධනයෙහි ඔහුට දීර්ග කරයි. නමුත් දඬුවම ඉක්මන් නොකරයි. නමුත් ඔහු පාපක්ෂමාවෙහි නිරත නොවූයේ නම්, ඔහුව ග්‍රහණය කරනු ලබන අතර ඔහු ඉන් ඉවත්ව නොයනු ඇත. ඔහුගේ අධික අපරාධ හේතුවෙන් කිසිවිටෙක ඔහුව අත් නොහරිනු ඇත.

පසුව "තවද ගමක අපරාධ සිදු වෙමින් තිබිය දී එය නුඹේ පරමාධිපති ග්‍රහණය කළ විට, ඔහුගේ ග්‍රහණය එලෙසම වේ. නියත වශයෙන්ම ඔහුගේ ග්‍රහණය දැඩි වේදනා සහගතය." යන (හූද්: 102 වැනි) පාඨය එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පාරායනය කළහ.
03

Benefits

ඥානවන්ත පුද්ගලයා තව්බා හෙවත් පශ්චාත්තාප වී පාපක්ෂමාව ඇයැදීම සඳහා යුහුසුළු විය යුතුය. අයුක්තිය මත ඔහු දිගටම රැඳී සිටින්නේ නම්, අල්ලාහ්ගේ සැලැස්මෙන් ආරක්ෂාව නොලබනු ඇත.
අපරාධකරුවන්ට සර්වබලධාරී අල්ලාහ් අවකාශය ලබා දෙයි. ඔවුනට දඬුවම ඉක්මන් කරන්නේ නැත. එය පියවරෙන් පියවර පිහිටයි. ඔවුන් පාපක්ෂමාව අයැද නොසිටියේ නම් දඬුවම ගුණ වනු ඇත.
අල්ලාහ්ගේ දඬුවම සමස්ත සමූහයා මත ඇති වන්නට අයුක්තිය හේතුවකි.
අල්ලාහ් යම් ගම්මානයක් විනාශ කළ විටෙක, සැබැවින්ම එහි දැහිමියෝ ද වෙති. නමුත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් අවදි කරනු ලබනුයේ ඔවුන් මිය ගිය දැහැමි තත්ත්වය මතය. ඔවුන් ආවරණය කරගත් දඬුවම ඔවුනට හානිය ඇති කරන්නේ නැත.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...