HadeethEnc · 1.24.0
පිරිමියකුගේ ගුද මාර්ගයේ හෝ කාන්තාවකගේ ගුද මාර්ගයේ හෝ සංසර්ගයේ නියැළුණු පුද්ගලයකු දෙස අල්ලාහ් කරුණා බැල්මෙන් නොබලයි
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "පිරිමියකුගේ ගුද මාර්ගයේ හෝ කාන්තාවකගේ ගුද මාර්ගයේ හෝ සංසර්ගයේ නියැළුණු පුද්ගලයකු දෙස අල්ලාහ් කරුණා බැල්මෙන් නොබලයි."
02
Explanation
පිරිමියකුගේ ගුද මාර්ගයේ හෝ කාන්තාවකගේ ගුද මාර්ගයේ හෝ සංසර්ගයේ යෙදෙන පුද්ගලයකු දෙස සැබැවින්ම අල්ලාහ් කාරුණික බැල්මෙන් නො බලන බව පවසමින් දැඩි සේ අනතුරු අඟවා ඒ ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කර සිටියහ. සැබැවින්ම එය මහා පාපයන්ගෙන් එකකි.
03
Benefits
පිරිමියෙක් පිරිමියකු සමග ලිංගික පහස විඳීම -සමලිංගික සේවනය- මහා පාපයන් අතරින් එකකි.
කාන්තාවකගේ ගුද මාර්ගයේ සංසර්ගයේ යෙදීමත් මහා පාපයන්ගෙන් එකකි.
(අල්ලාහ් නො බලන්නේය) එනම්: කාරුණික හා දයාබර බැල්මෙන් නොබලයි යන්නය. සාමාන්‍ය බැල්ම මින් අදහස් කරන්නේ නැත. හේතුව උත්තරීතර අල්ලාහ්ට කිසිවක් සැඟවෙන්නේ නැති බැවින් හා ඔහුගේ බැල්මෙන් කිසිවක් ඉවතට යන්නේ නැති බැවිනි.
මෙම ක්‍රියාවන් බරපතල දුෂ්ඨ හා මිනිස් සමූහයාට හානිදායක ක්‍රියාවන්ය. මිනිස් සමාජයේ සහජ ධර්මතාවට පටහැනි, මිනිස් පරපුර හීන කරන, විවාහක ජීවිතය දූෂිත කරන, සතුරුකම හා ක්‍රෝධය වපුරන, අපිරිසිදු තැන්හි වැටෙන කරුණු එහි ඇතුළත් වේ.

Attribution
[رواه الترمذي والنسائي في الكبرى]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares