افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#5497[صحيح]
HadeethEnc · 1.24.0

සැබැවින්ම, කෙනෙක් තවත් කෙනෙකු ඉහවහා අහංකාර නොවන තරමට, කෙනෙක් තවත් කෙනෙකුට අපරාධ නොකරන තරමට ඔබ සැම නිහතමානි විය යුතු බව අල්ලාහ් මට දිව්‍ය පණිවිඩ හෙළිදරව් කර ඇත

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

බනූ මුජාෂිඃගේ සහෝදරයකු වන ඉයාළ් ඉබ්නු හිමාර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් අප අතර දිනක් දේශනාවක් පැවැත්වූහ. එවිට එතුමාණෝ දිගු කතාවක් කළ අතර එහිදී: "සැබැවින්ම, කෙනෙක් තවත් කෙනෙකු ඉහවහා අහංකාර නොවන තරමට, කෙනෙක් තවත් කෙනෙකුට අපරාධ නොකරන තරමට ඔබ සැම නිහතමානි විය යුතු බව අල්ලාහ් මට දිව්‍ය පණිවිඩ හෙළිදරව් කර ඇත."
02

Explanation

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සහගාමීන් අතර නැගිට දේශනාවක් කළේය. එතුමාණන් කළ ප්‍රකාශය අතර මෙසේ සඳහන් වී තිබිණ: මිනිසුන් නිහතමානීව ඔවුන් අතර කටයුතු කරන මෙන් අල්ලාහ් තමන්ට දිව්‍ය පණිවිඩ එවා ඇත. එය තම පියාපත් අන් මිනිසුන්ට පහත් කර මෘදු ලෙස ඔවුන් සමග කටයුතු කරන මෙනි. එවිට කිසිවෙකු තම පරම්පරාව, ධනය හෝ වෙනත් ඕනෑම දෙයකින් අන් අයට වඩා ශ්‍රේෂ්ඨත්වය, ආඩම්බරය හෝ ගෞරවය ප්‍රකාශ කරමින් පුරසාරම් දොඩන්නේ නැති අතර කිසිවෙකු වෙනත් කිසිවෙකුට විරුද්ධව වැරදි හෝ උල්ලංඝනය නො කරනු ඇත.
03

Benefits

නිහතමානී කම පිළිපැදීමට හා ආඩම්භරකමින් හා මිනිසුන් අතර පුරසාරම් දෙඩීමෙන් ඉවත් වීමට උනන්දු කිරීමක් මෙම හදීසය තුළ ඇත.
අපරාධ සහ උඩඟුකම තහනම් කිරීම.
අල්ලාහ්ට නිහතමානී වීම යන්නට අර්ථ දෙකක් ඇත. පළමු අර්ථය: අල්ලාහ්ගේ දහමට යටත්ව නිහතමානී වීමය. එබැවින් දහමින් ඉවත්ව නොයා යුතුය. ඒ ගැන හෝ එහි නීති ඉටු කිරීම ගැන උඩඟු නොවිය යුතුය. දෙවැන්න: අල්ලාහ්ගේ ගැත්තන්හට අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා නිහතමානී වීම ය. එය ඔවුන්ට බිය නොවී ඔවුන් ළඟ ඇති දෑ අපේක්ෂා නොකරමිනි. ඒ දෙක සතු වන්නේ අල්ලාහ්ටමය.

Attribution

[رواه مسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...