افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#5449[صحيح]
HadeethEnc · 1.24.0

“ආශිර්වාද දෙකක් ඇත. ජනයා අතරින් බහුතරයක් දෙනා ඒ දෙක ගැන නොසැලකිල්ලෙන් පසුවෙති. ඒවානම්: නිරෝගීකම හා විවේකයයි.”

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: “ආශිර්වාද දෙකක් ඇත. ජනයා අතරින් බහුතරයක් දෙනා ඒ දෙක ගැන නොසැලකිල්ලෙන් පසුවෙති. ඒවානම්: නිරෝගීකම හා විවේකයයි.”
02

Explanation

මිනිසාට අල්ලාහ් පිරිනැමූ අතිමහත් ආශිර්වාද දෙකක් පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ. බහුතරයක් දෙනා නියමිත නොවන ස්ථානයේ ඒවා වැය කරන බැවින් ඒ තුළ ඔවුහු පාඩු ලබති. සැබැවින්ම මිනිසාට විවේකය සමග නීරෝගිභාවයේ ආශිර්වාදය එකට බැඳී තිබුණු විටක නැමදුම් කිරීමට දක්වන මැලිභාවය ඔහු අබිබවා යනු ඇත. එවිට ඔහු පාඩු ලබන්නෙකු වේ. බහුතරයකගේ තත්ත්වය මෙයයි. ඔහුගේ විවේක කාලය හා නිරෝගී සම්පන්න බව අල්ලාහ්ට නැමදුම් කිරීමෙහි ඔහු යොදා ගන්නේ නම් එය ඔහුට ලාබයක් වනු ඇත. සැබැවින්ම මෙලොව මතුලොවෙහි ගොවිබිමයි. මතුලොවෙහි සුවඳ හමන ව්‍යාපාරය එහි ඇත. විවේකය කාර්යබහුලතාවයෙන් පසු පැමිණෙයි. එමෙන්ම නීරෝගී භාවය ව්‍යාධියෙන් පසු පැමිණෙයි. ඔහුට වයෝවෘද්ධභාවය හැර වෙනත් යමක් නොවී නම් එය ඔහුට ප්‍රමාණවත් වේ.
03

Benefits

වගකිව යුත්තා ව්‍යාපාරිකයාට සමානය. නීරෝගීභාවය හා විවේකය ප්‍රාග්ධනයට සමානය. එහෙයින් කවරෙකු ඔහුගේ ප්‍රාග්ධනය විධිමත් ලෙස යොදවන්නේ ද ඔහු ජයග්‍රහහණය ලබන අතර ලාබ ද ලබනු ඇත. කවරෙකු එය නාස්ති කර ගන්නේ ද ඔහු පාඩු ලබන අතර පසුතැවිලි ද වනු ඇත.
ඉබ්නු හාසින් තුමා මෙසේ පවසයි. "ආශිර්වාදය යනු මිනිසා භුක්ති විදින හා රස විඳින දෑය. පාඩුව යනු අධික මිලට යමක් මිලදී ගැනීම හෝ ස්ථාවර මිලට අඩුවෙන් විකිණීමය. කවරෙකුගේ ශරීරය නිරෝගීමත් වී, කාර්යබහුලතාවයෙන් විවේකය ලබා, පසුව ඔහු මතුලොව විධිමත් කර ගැනීම සඳහා ඒවා යොදා නොගත්තේ ද ඔහු ව්‍යාපාරයේ පාඩු ලබන්නෙකු මෙන් වන්නේය."
නිරෝගීකම හා විවේකය, සර්වබලධාරී අල්ලාහ් වෙත සමීප වීම උදෙසා යොදවා ගෙන, ඒ දෙක අහිමි වීමට පෙර යහපත් කටයුතුවල නිරත වී ඉන් ප්‍රයෝජනය ලබන්නට උනන්දු කරවීම.
අල්ලාහ්ගේ ආශිර්වාදය සඳහා කෘතඥ වීම යනු උත්තරීතර අල්ලාහ්ට කීකරු වීමෙන් ඒවා භාවිතා කිරීමයි.
අල්-කාළී තුමා සහ අබූ බක්ර් ඉබ්නු අල්-අරබී තුමා මෙසේ පවසයි. "ගැත්තා වෙත දායාද කළ පළමු ආශිර්වාදය සම්බන්ධයෙන් විවිධ මත පවතී. එය 'ඊමාන්' හෙවත් දේව විශ්වාසය යනුවෙන් සඳහන් වී ඇති අතර තවත් විටෙක 'හයාත්' හෙවත් ජීවිතය යනුවෙන් ද 'සිහ්හා' හෙවත් නීරෝගී භාවය යනුවෙන් ද සඳහන් වී ඇත. පළමු වැන්න පොදු ආශිර්වාදයක් වන බැවින් එම අර්ථය වඩාත් උචිතය. ජීවිතය හා නිරෝගීභාවය යනු ලෞකික ආශිර්වාදයන් දෙකකි. ඊමානය ඒ සමඟ නොබැඳුණු විටෙක එය සැබෑ ආශිර්වාදයක් නොවනු ඇත. බහුතරයක් ජනයා එහි පාඩු ලබන්නේ එවිටය. එනම්, ඔවුන්ගේ ලාබය පහව ගොස් එය අඩු වී යනු ඇත යන්නය. යමෙක් සැනසුම සඳහා සදා නපුරෙන් පිරුණු දැඩි ආශාවෙන් යුත් තම ආත්මය සමග බැඳී කටයුතු කරන්නේ නම්, එමෙන්ම සීමාවන් මත රැඳී සිටීම හා නැමදුම්හි නිරතවීම අත්හැර දමන්නේ නම් සැබැවින්ම ඔහු පාඩු වින්දේය. තවද ඔහු විවේකී වූ විට ද එලෙසමය. කාර්ය බහුල තැනැත්තා විවේකී පුද්ගලයකු මෙන් නොව ඔහුට නිදහසට කරුණු කීමේ අවස්ථාව ඇත. සැබැවින්ම විවේකී පුද්ගලයා නිදහසට කරුණු දැක්වීම ඔහුගෙන් ඉවත් කර ඔහුට සාධක ක්‍රියාත්මක වෙයි.

Attribution

[رواه البخاري]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...