افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#5438[صحيح]
HadeethEnc · 1.24.0

තම සහෝදරයාට ඔහුගේ ගෞරවය සම්බන්ධයෙන් හෝ වෙනත් ඕනෑම දෙයක් සම්බන්ධයෙන් අපරාධයක් කළ තැනැත්තා, දිනාර් එකක් හෝ දිර්හම් එකක් නොමැති කාලයක් පැමිණීමට පෙර එදිනම ඔහුගෙන් ඉන් නිදහස් විය යුතුය

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "තම සහෝදරයාට ඔහුගේ ගෞරවය සම්බන්ධයෙන් හෝ වෙනත් ඕනෑම දෙයක් සම්බන්ධයෙන් අපරාධයක් කළ තැනැත්තා, දිනාර් එකක් හෝ දිර්හම් එකක් නොමැති කාලයක් පැමිණීමට පෙර එදිනම ඔහුගෙන් ඉන් නිදහස් විය යුතුය. ඔහු සතුව යහපත් ක්‍රියාවක් තිබේ නම්, ඔහු කළ අපරාධයේ ප්‍රමාණයට ඔහුගෙන් ලබයි. ඔහු සතුව යහපත් කුසල් නොමැති නම්, තම සගයාගේ නරක ක්‍රියාවලින් සමහරක් ගෙන ඔහු මත පටවනු ලැබේ."
02

Explanation

තමන් විසින් තම සහෝදර මුස්ලිම්වරයාට ඔහුගේ මාන්‍යය, ධනය, ජීවිතය කෙළෙසන පරිදි යම් අපරාධයක් සිදු වූයේ නම්, තමන් කළ වරදට අපරාධයට ලක් වූ තැනත්තාට වන්දි වශයෙන් රන් දීනාරයක් හෝ රිදී දිර්හමයක් හෝ දීමෙන් ප්‍රයෝනජවත් නොවන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පැමිණීමට පෙර මෙලොව සිටිය දීම තමන් විසින් අපරාධයට ලක් වූ එම තැනැත්තාගෙන් සමාව ඉල්ලා නිදහස් විය යුතුයි. එදින සමප්‍රතිචාර දක්වනුයේ කුසලට අකුසලය. එනම් අපරාධයට ලක්වූ තැනැත්තා අපරාධකරුගෙන් තමන්ට සිදු අපරාධයේ තරමට කුසල් අත්පත් කර ගනු ඇත. අපරාධකරු සතුව යහපත් කුසල් නොමැති නම්, අපරාධයට ලක් වූ තැනැත්තාගේ අකුසල් ගෙන අපරාධයේ තරමට අපරාධකරු මත පටවනු ඇත.
03

Benefits

අපරාධ හා සතුරුකම් වලින් දුරස් වීමට උනන්දු කිරීම.
පැහැදිලිව අයිතිවාසිකම් සමග බැදී ඇති යමක් තම වගකීමෙහි තිබේ නම් ඉන් නිදහස් වීම සඳහා යුහුසුළු වීමට දිරි ගැන්වීම.
දැහැමි ක්‍රියාවන් වනාහි, මිනිසුන්ට අපරාධ කිරීම හා ඔවුනට හිංසාකිරීම හේතුවෙන් දූෂිත වී යන අතර එහි ප්‍රතිඵලද පහව යනු ඇත.
ගැත්තන් හා බැඳුනු වගකීමක්, අයිතිවාසිකමක් උල්ලංඝනය වී ඇත්නම් අදාළ තැනැත්තන් හට ඒවා නැවත ලබා දෙන තෙක් අල්ලාහ් ඒ සඳහා සමාව දෙන්නේ නැත.
දිර්හම් හා දීනාර් (එවැනි වෙනත් මිල මුදල්) මෙලොවෙහි යහපත ගෙන දෙන, සෙත සළසන මාධ්‍යයයි. නමුත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතිනුයේ කුසල් හා අකුසල් පමණය.
මාන්‍යය පිළිබඳ ප්‍රශ්නය ගැන ඇතැම් විද්වතුන් මෙසේ පවසයි: "අපරාධයට ලක් වූ තැනැත්තා නොදන්නේ නම් ඔහුට දැනුවත් කිරීම අවශ්‍ය වන්නේ නැත. උදාහරණයක් ලෙස යම් සභාවක ඔහුට කෙනෙකු බැණ වැද පසුව පශ්චාත්තාප වී අල්ලාහ්ගෙන් ඔහු සමාව අයැද සිටියි. ඒ ගැන ඔහු නොදන්නේ නම්, ඔහුට දන්වා සිටිය යුතු නැත. නමුත් ඔහු වෙනුවෙන් සමාව අයැද ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කළ යුතුය. ඔහු කවර සභාවක ඔහු ගැන දොස් නැගුවේ ද එම සභාවන්හි ඔහු ගැන යහපත පවසා ප්‍රශංසා කළ යුතු ය. ඉන් මිදීමට ඇති වන්දිය එයයි."

Attribution

[رواه البخاري]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...