“ඥාතී සම්බන්ධකම් බිඳ දමන්නා ස්වර්ගයට පිවිසෙන්නේ නැත.”
Choose an available translation of this Hadeeth
Hadeeth text
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කරමින් සිටි ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් ජුබෙයිර් ඉබ්නු මුත්ඉම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “ඥාතී සම්බන්ධකම් බිඳ දමන්නා ස්වර්ගයට පිවිසෙන්නේ නැත.”
Explanation
Benefits
ඥාතී සම්බන්ධතාවය සම්ප්‍රදායට අනුව වන අතර එය ස්ථාන, වේලාවන් සහ පුද්ගලයින් අනුව වෙනස් වේ.
ඥාතී සම්බන්ධකම් පැවැත්වීම, නිතර හමුවීම්, දන් දීම, ඔවුන් සමග යහපත් අයුරින් කටයුතු කිරීම, රෝගීන් බැහැදැකීම, යහපත අණ කිරීම, අයහපතින් ඔවුන් වැළැක්වීම හා එවන් වෙනත් කරුණුවලින් සිදු වනු ඇත.
වඩාත් සමීපතයින් අතර ඥාතී සම්බන්ධකම් බිඳ වැටෙන සෑම විටෙකම, එය පාපයෙන් වඩාත් දරුණු තත්ත්වයට පත් වනු ඇත.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

