افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3645[පූර්ව සාධක සහිත හදීසයකි]
HadeethEnc · 1.24.0

අබුහුරෙයිරා රලි මෙසේ පවසයි මිදුල් වසන්නන් නමි සහාභාවරැන් හැත්තාවක් සිටිති ඔවුන්ගෙන් කිසිවෙකුට අංග සමිපූර්ණවු වස්ත්රක් නොමැත.ඒනමුත් ඔවුන් සතු ඉතා කුඩා රෙදි කඩක් තිබුනද ඒයින් කොටසක් බෙල්ල තෙක් ද තවත් කොටසක් විලුම්බ තෙක්ද තවත් කොටසක් දෙපතුල් දක්වා තිබෙන්නා සේ මා දුටු වෙමි තවද ඒය මා අන් අයට නාෙපෙනෙනවාසේ වැසීමට උත්සාහ කළෙමි යැයි නබි තුමා පැවසූහ.

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අබුහුරෙයිරා රලි මෙසේ පවසයි මිදුල් වසන්නන් නමි සහාභාවරැන් හැත්තාවක් සිටිති ඔවුන්ගෙන් කිසිවෙකුට අංග සමිපූර්ණවු වස්ත්රක් නොමැත.ඒනමුත් ඔවුන් සතු ඉතා කුඩා රෙදි කඩක් තිබුනද ඒයින් කොටසක් බෙල්ල තෙක් ද තවත් කොටසක් විලුම්බ තෙක්ද තවත් කොටසක් දෙපතුල් දක්වා තිබෙන්නා සේ මා දුටු වෙමි තවද ඒය මා අන් අයට නාෙපෙනෙනවාසේ වැසීමට උත්සාහ කළෙමි යැයි නබි තුමා පැවසූහ.
02

Explanation

අහ්ලුස්සුප්පා යනු නබිතුමානන්සමග හිඡ්රත්ගමනේ සහබාගිවූවන්ය මොවුන් ඉතාදුප්පත් පවුලකින් යුත් අයවේ තමාසතු තිබෙන්නාවු ධනය නිවහන් සියල්ල අල්ලාහ් වෙනුවෙන් පරිත්යාග කර මක්කාවෙන් මදීනා උදෙසා ගමන් කළහ සුප්පා යනු සෙවනැල්ල හා භුක්තිවිදින්නන් යන අදහස ගෙනදේ මොවුන් මස්ඡිදුන් නබවියෙහි කොනක ලැගුම්ගන්නන්ය අබුහුරෙයිරා රලි මෙසේ පවසයි මිදුල් වසන්නන් නමි සහාභාවරැන් හැත්තාවක් සිටිති ඔවුන්ගෙන් කිසිවෙකුට අංග සමිපූර්ණවු වස්ත්රක් නොමැත.ඒනමුත් ඔවුන් සතු ඉතා කුඩා රෙදි කඩක් තිබුනද ඒයින් කොටසක් බෙල්ල තෙක්ද තවත් කොටසක් විලුම්බ තෙක්ද තවත් කොටසක් දෙපතුල් දක්වා තිබෙන්නා සේමා දුටුවෙමි තවද ඒය මා අන් අයට නාෙපෙනෙනවාසේ වැසීමට උත්සාහ කළෙමි යැයි නබි තුමා පැවසූහ.මොවුන්ගේ වස්ත්රය වනුයේ හිසෙන් පටන් ගෙන විලුම්බ තෙක් පිරිමහගන්න පුලුවන් විදිහට තිබුණේද ඒය පිරිපුන්වු වස්ත්රයක්බවට නොතිබුණි නියග කාලය වේවා ගෘතුකාලය වේවා ඒය ප්රමාණවත්ව නොතිබුණි මොවුන් සියලුදෙනාම මෙලොවෙන් සමුගන්නා තෙක් අන් අයගෙන් අතනොපා මෙලොවෙන් අෑත්වී රිෂිවරැන්සේ වාසය කළහ දෙවිදුන් වන අල්ලාහ් ඔවුන්ගෙන් තෘප්තිමත් විය ඔවුන්ද අල්ලාහ්ව තෘප්තිමත් විය යන අදහසින් නබි තුමා පැවසූහ

Attribution

[ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...