افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#5353[حسن]
HadeethEnc · 1.24.0

“කවරෙකු යම් සමාජයක් අනුකරණය කරන්නේ ද ඔහු ඔවුන් අතරින් කෙනෙකි.”

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී: “කවරෙකු යම් සමාජයක් අනුකරණය කරන්නේ ද ඔහු ඔවුන් අතරින් කෙනෙකි.”
02

Explanation

දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්, දුෂ්ඨයින් හා දැහැමියන් අතරින් යම් පිරිසක්, කවරෙකු අනුකරණය කළේ ද, -එනම් ඔවුන්ට ආවේනික විශ්වාසයන්, නැමදුම් හා සිරිත් විරිත් අතරින් කිසිවක් පිළිපින්නේ ද - ඔහු ඔවුන්ගෙන් කෙනෙකු වන්නේය. මක්නිසාදයත් මතුපිටින් ඔවුන් අනුකරණය කිරීම අභ්‍යන්තරයේ ද ඔවුන් අනුකරණය කරන තරමට යොමු කරනු ඇත. සැබැවින්ම පිරිසක් අනුකරණය කිරීම පැහැදීමේ ප්‍රථිඵලයක් බවට සැකයක් නැත. ඔවුන්ට ආදරය කිරීම ඔවුනට ගරුබුහුමන් කිරීම ඔවුනට යටත් වීම වෙත යොමු කරයි. මෙය යම් සමාජයක් අනුකරණය කිරීමට පුද්ගලයා යොමු කරන අතර අවසානයේ අභ්‍යන්තරයේ මෙන්ම නැමදුම්වල ද ඔවුන් අනුකරණය කිරීමට යොමු වේ. -අල්ලා අප ආරක්ෂා කරත්වා-
03

Benefits

දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හා දුරාචාරයින් අනුකරණය කිරීමට එරෙහිව අනතුරු ඇඟවීම.
ධර්මිෂ්ටයින් අනුකරණය කිරීමටත් ඔවුන්ගේ ආදර්ශය අනුගමනය කිරීමටත් දිරි ගැන්වීම.
මතු පිටින් කරන අනුකරණය, අභ්‍යන්තරයේ ද එහි ආදරය උරුම කරනු ඇත.
පුද්ගලයෙකු ඔහුගේ වර්ගීකරණය හා අනුකරණය කිරීම අනුව පාපය හා අවවාදය ලබනු ඇත.
දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගේ දහම, ඔවුන්ගේ විශේෂිත සිරිත් විරිත් යනාදියෙහි ඔවුන් අනුකරණය කිරීමෙන් වැළකී සිටීම: එය හැර කර් මාන්තයක් හා එවැනි වෙනත් දෙයක් අධ්‍යනය කිරීම මෙන් කටයුත්තක දී, එය තහනම ඇතුළත් වන්නේ නැත.

Attribution

[رواه أبو داود وأحمد]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...