افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#5341[صحيح]
HadeethEnc · 1.24.0

“ඔබට වඩා පහළ තත්ත්වයේ පසු වන ජනතාව දෙස ඔබේ අවධානය යොමු කරන්න. ඔබට වඩා ඉහළ තත්ත්වයේ සිටින ජනතාව වෙත අවධානය යොමු නොකරන්න. අල්ලාහ්ගෙන් ඔබට දෙන ලද ආශීර්වාද පිළිබඳ ව ඒවා අල්ප ලෙස ඔබ නොසැලකීමට මෙය කදිම ක්‍රමය වේ.”

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “ඔබට වඩා පහළ තත්ත්වයේ පසු වන ජනතාව දෙස ඔබේ අවධානය යොමු කරන්න. ඔබට වඩා ඉහළ තත්ත්වයේ සිටින ජනතාව වෙත අවධානය යොමු නොකරන්න. අල්ලාහ්ගෙන් ඔබට දෙන ලද ආශීර්වාද පිළිබඳ ව ඒවා අල්ප ලෙස ඔබ නොසැලකීමට මෙය කදිම ක්‍රමය වේ.”
02

Explanation

මෙලොව කටයුතුවල දී නිලය, ධනය, වස්තුව හා වෙනත් දෑහි තමන්ට වඩා පහළ තත්ත්වයේ පසුවන ජනතාව දෙස අවධානය යොමු කරන මෙන් ද මෙලොව ඇති කටයුතුවලදී ඔහුට වඩා ඉහළ තත්ත්වයේ සිටින, ඔහුට වඩා උසස් ජනතාව වෙත අවධානය යොමු නො කරන මෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. සැබැවින්ම ඔබට වඩාත් පහළ, වඩාත් උරුමය ඇති, වඩාත් උචිත අය දෙස බැලීම අල්ලාහ්ගේ ආශීර්වාද පිළිබඳ ව අවතක්සේරු නොකිරීමට හා ඒවා අල්ප බව නොසැලකීමට කදිම ක්‍රමය වේ.
03

Benefits

තෘප්තිමත්භාවය දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන්ගේ කීර්තිමත් ගුණාංගයකි. එය අල්ලාහ්ගේ නියමය ගැන තෘප්තිමත් වීමේ ලක්ෂණයකි.
ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: "සියලුම යහපත් වර්ග ඒකරාශී කළ හදීසයකි මෙය. ඊට හේතුව යම් පුද්ගලයෙක් මෙලොවෙහි පිරිනමා ඇති භාග්‍යයක් සතු අයකු දුටු විට ඒ අයුරින්ම තමන්ටත් ලැබිය යුතු යැයි ඉල්ලා සිටින අතර තමන්ට උත්තරීතර අල්ලාහ් පිරිනැමූ, තමන් සතු ආශිර්වාදය කුඩා ලෙස සලකයි. ඊට වඩා අධිකව එය ලබා ගැනීමට හෝ ඊට මදක් හෝ ළං වීමට ආශා කරයි. බහුතරයක් මිනිසුන් අතර මෙය දකින්නට ඇති දෙයකි. නමුත් ඔහු මෙලොව කටයුතුවලදී ඔහුට වඩා පහත් අය දෙස බැලුවහොත් උත්තරීතර අල්ලාහ් ඔහුට ලබා දී ඇති ආශිර්වාද ඉස්මතු වනු ඇත. පසුව ඔහු ඒවාට කෘතඥ වී යටපත් වෙයි. එහි යහපත සිදු වේ."

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...