افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#5100[صحيح]
HadeethEnc · 1.24.0

පාපයක් නැති ඥාතී සම්බන්ධකම් බිඳ නො දමන ආකාරයේ යම් ප්‍රාර්ථනාවක් කරන මුස්ලිම්වරයකුට ආකාර තුනෙන් එක් ආකාරයකින් හෝ අල්ලාහ් ඔහුට එය පිරිනමනු ඇත. එනම්, එක්කො ඔහුගේ ප්‍රාර්ථනාව ඔහුට කල් ඇතිව ඉක්මන් කරනු ලැබේ. එක්කො මතුලොවෙහි එය ඔහු වෙනුවෙන් රැස්කර තබයි. එක්කො ඒ හා සමාන නපුරක් ඔහුගෙන් ඉවත් කරයි. ඔවුහු: "එසේ නම් අපි වැඩි කරන්නෙමු" යැයි පැවසුවෝය. එතුමාණෝ "අල්ලාහ් ඉතා උතුම්ය" යැයි පැවසුහ

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ සඊද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: පාපයක් නැති ඥාතී සම්බන්ධකම් බිඳ නො දමන ආකාරයේ යම් ප්‍රාර්ථනාවක් කරන මුස්ලිම්වරයකුට ආකාර තුනෙන් එක් ආකාරයකින් හෝ අල්ලාහ් ඔහුට එය පිරිනමනු ඇත. එනම්, එක්කො ඔහුගේ ප්‍රාර්ථනාව ඔහුට කල් ඇතිව ඉක්මන් කරනු ලැබේ. එක්කො මතුලොවෙහි එය ඔහු වෙනුවෙන් රැස්කර තබයි. එක්කො ඒ හා සමාන නපුරක් ඔහුගෙන් ඉවත් කරයි. ඔවුහු: "එසේ නම් අපි වැඩි කරන්නෙමු" යැයි පැවසුවෝය. එතුමාණෝ "අල්ලාහ් ඉතා උතුම්ය" යැයි පැවසුහ.
02

Explanation

පාපකම් හා අපරාධ කිරීමට තමන්ට පහසු කර දෙන මෙන් ඉල්ලා අයදින පාපී ප්‍රාර්ථනාවකින් තොරව හා තම දරුවන් හා තම සමීප ඥාතී සම්බන්ධකම් බිඳ දමන මෙන් ඉල්ලා අයදින ආකාරයේ ප්‍රාර්ථනාවකින් තොරව මුස්ලිම්වරයකු අල්ලාහ්ගෙන් යම් ප්‍රාර්ථනාවක් ඉල්ලා සිටින්නේ නම් ඔහුගේ ප්‍රාර්ථනාවට කරුණු තුනෙන් එක් ආකාරයකින් හෝ අල්ලාහ් ඔහුට පිරිනමනු ඇත: එක්කො ඔහුගේ ප්‍රාර්ථනාව ඔහු වෙනුවෙන් කල් ඇතිව පිළිගෙන ඔහු ඉල්ලන දෑ ඔහුට පිරිනමනු ඇත. එක්කො මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තරාතිරම් උසස් කිරීමෙන් හෝ පාපකම් සඳහා සමාව දී, කරුණාව දැක්වීමෙන් හෝ ඔහුට එහි ප්‍රතිඵලය ප්‍රමාද කර දෙනු ඇත. එක්කො ප්‍රාර්ථනාවේ ප්‍රමාණයට ඒ හා සමාන නපුරක් මෙලොවෙහිදී ඔහුගෙන් ඉවත් කරනු ලැබේ. එවිට සහාබාවරු, "එසේ නම්, මෙම භාග්‍යන් අතරින් එකක් හෝ ලබන්නට අපි වැඩියෙන් ප්‍රාර්ථනා කරන්නෙමු." යැයි පැවසූහ. එවිට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ, "ඔබ ඉල්ලා සිටින දෑට වඩා අල්ලාහ් අබියස ඇති දෑ අධිකය, ඉමහත්ය. ඔහු ඒවා පිරිනැමීමෙන් කිසිදු අඩුවක් නොවන අතර අවසන් වී යන්නේ ද නැත."
03

Benefits

මුස්ලිම්වරයකු අයදින ප්‍රාර්ථනාව ප්‍රතික්ෂේපයකින් තොරව පිළිගනු ලබන්නකි. නමුත් එයට ඇතැම් කොන්දේසි හා විනයන් අදාළ වේ. එබැවින් ගැත්තා අධික ලෙස ප්‍රාර්ථනා කළ යුතු අතර පිළිතුරු ලබන්නට ඉක්මන් නොවිය යුතුය.
ප්‍රාර්ථනාවට පිළිතුරු බලාපොරොත්තු වීම අපේක්ෂිත දෑ සාක්ෂාත් කර ගැනීමට සීමා නොවේ. ඇතැම් විට ඔහුගේ ප්‍රාර්ථනාව වෙනුවට ඔහුගෙන් පාපකම් ඉවත් කරනු ලබනු ඇත. එසේ නැතහොත් ඒවා ඔහු වෙනුවෙන් මතුලොවෙහි රැස් කර තබනු ඇත.
ඉබ්නු බාස් තුමා පවසා සිටිනුයේ, "නොපසුබස්නා උත්සාහය, අල්ලාහ් කෙරෙහි තබන යහපත් සිතුවිලි මෙන්ම බලාපොරොත්තු සුන්කර නො ගැනීම පිළිතුරක් සඳහා ඇති ශ්‍රේෂ්ඨතම හේතු වේ. පුද්ගලයකු නොකඩවා කන්නලව් කළ යුතුය. සර්වබලධාරී අල්ලාහ් පිළිබඳ යහපත් සිතුවිලි ඇති කර ගත යුතුය. සැබැවින්ම ඔහු සර්ව ප්‍රඥාවන්ත සහ සියල්ල දන්නා බව දැන සිටිය යුතුය. යම් ප්‍රඥාවක් නිසා එය ප්‍රමාද කළ හැකි අතර, අයදින්නාට ඔහු ඉල්ලා සිටි දෙයට වඩා හොඳ දෑ ලබා දිය හැකිය.

Attribution

[رواه أحمد]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...