නුඹලා ඉවසීමෙන් කටයුතු කරනු. නුඹලාගේ පරමාධිපතිව නුඹලා හමුවන තෙක් මොහුගෙන් පසු මොහුට වඩා දරුණු කාලයක් මිස වෙනකක් පැමිණෙන්නේ නැත.
Choose an available translation of this Hadeeth
Hadeeth text
සුබෙයිර් ඉබ්නු අදී තුමා විසින් වාර්තා කරන ලදී. අපි අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා වෙත පැමිණ, හජ්ජාජ් විසින් අප මුහුණ දෙන දෑ ගැන අපි ඔහුට පැමිණිලි කළෙමු. එවිට හෙතෙම: “නුඹලා ඉවසීමෙන් කටයුතු කරනු. නුඹලාගේ පරමාධිපතිව නුඹලා හමුවන තෙක් මොහුගෙන් පසු මොහුට වඩා දරුණු කාලයක් මිස වෙනකක් පැමිණෙන්නේ නැත.” මෙය මම නුඹලාගේ නබිවරයාගෙන් සවන් දී ඇත්තෙමි.
Explanation
නපුර යනු පොදු සාමාන්යය නපුරක් නොවන්නේ ය. නමුත් ඇතැම් තැන්වලදී නපුරක් වන නමුත් වෙනත් තැන්වලදී යහපතක් වනු ඇත.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

