افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#4556[صحيح]
HadeethEnc · 1.24.0

සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයා මත්පැන්, මියගිය සතුන්, ඌරන් සහ පිළිම විකිණීම තහනම් කර ඇත

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මක්කාව ජයග්‍රහණය ලැබූ වසරේ කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් ජාබීර් ඉබ්න් අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කළේය. "සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයා මත්පැන්, මියගිය සතුන්, ඌරන් සහ පිළිම විකිණීම තහනම් කර ඇත." එවිට මෙසේ විමසන ලදී: "අල්ලාහ්ගේ දූතයාණනි, මිය ගිය සතුන්ගේ මේදය ගැන ඔබේ අදහස කුමක් ද? සැබැවින්ම එමගින් බෝට්ටු ආලේප කරනු ලැබේ. සම් අලේප කරනු ලැබේ. මිනිසුන් එමගින් පහන් ආලෝකවත් කරති. එවිට එතුමාණෝ 'නැත, එය තහනම් වේ' යැයි පැවසූහ. පසුව එම අවස්ථාවේ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තවදුරටත් මෙසේ පැවසූහ. "අල්ලාහ් යුදෙව්වන් විනාශය කර දැමූහ. ඒවායෙහි මේදය අල්ලාහ් තහනම් කළ කල්හි, ඔවුන් එය උණු කර, පසුව එය විකුණා ඉන් ලැබෙන ලාබයෙන් පරිභෝජනය කළහ."
02

Explanation

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මක්කාවේ සිටිය දී ෆත්හ් ජයග්‍රහණය ලැබූ වසරේ කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසා ජාබීර් ඉබ්න් අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කළේය. සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයා මත්පැන්, මියගිය සතුන්, ඌරන් සහ පිළිම විකිණීම තහනම් කර ඇත. යැයි එතුමාණන් පවසා සිටි විට "අල්ලාහ්ගේ දූතයාණනි! මිය ගිය සතුන්ගේ මේදය අනුමත ද? සැබැවින්ම එමගින් බෝට්ටු ආලේප කරනු ලැබේ. සම් අලේප කරනු ලැබේ. මිනිසුන් එමගින් ඔවුන්ගේ පහන් දල්වති." යැයි පවසන ලදී. එවිට එතුමාණෝ 'නැත, එය විකිණීම තහනම් ය' යැයි පැවසූහ. පසුව එම අවස්ථාවේ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තවදුරටත් මෙසේ පැවසූහ. අල්ලාහ් යුදෙව්වන්ට ශාප කර ඔවුන් විනාශ කර දැමිය. සතුන්ගේ මේදය අල්ලාහ් තහනම් කළ කල්හි, ඔවුන් එය උණු කර, පසුව එය විකුණා ඉන් ලැබෙන ලාබයෙන් අනුභව කළෝය.
03

Benefits

නවවි තුමා මෙසේ පවසා සිටියේය. සැබැවින්ම මළ සතුන්, මත්පැන්, ඌරන් යනාදී සෑම දෙයක්ම විකිණීම තහනම් බව සියලුම මුස්ලිම්වරු එකඟ වෙති.
කාළී තුමා මෙසේ පවසයි: මේදය සම්බන්ධයෙන් හදීසයේ ප්‍රකාශ කර ඇති පරිදි, අනුභව කිරීමට අනුමැතිය නැති, ඉන් ප්‍රයෝජණය ලබන්නට අනුමැතිය නැති දෑ විකිණීම සුදුසු නැත. ඉන් ලැබෙන ලාභයෙන් අනුභව කිරීම ද අනුමත නැත.
ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: එහි සන්දර්භය "එය තහනම්" යන්නෙන් අදහස් කරන්නේ විකිණීම මිස භාවිතය නොවේ යැයි බොහෝ විද්වතුන් විසින් ලබා දුන් අදහසෙහි ශක්තිමත්භාවය පෙන්නුම් කරයි.
තහනම් කරන ලද දෙයක් අනුමත කිරීමට තුඩු දෙන සෑම උපක්‍රමයක්ම වලංගු නොවේ.
නවවි තුමා මෙසේ පවසයි: විද්වත්හු මෙසේ පවසා සිටිති. මියගිය දේහය විකිණීමේ තහනම පොදුවේ ගත් කල, දේවත්වය ප්‍රතික්ෂේප කළ ප්‍රචණ්ඩකාරී කෙනෙකුට මරණීය දඬුවම දුන් විට ඔහුගේ දේහය මිලට ගැනීමට හෝ ඒ වෙනුවෙන් යම් වන්දියක් ගෙවීමට හෝ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් විසින් ඉල්ලා සිටීම ද මෙහි ඇතුළත් වේ. හදීසයක මෙසේ සඳහන් වී ඇත. නව්ෆල් ඉබ්නු අබ්දිල්ලාහ් අල්-මක්දූමී යන තැනැත්තාට හඃන්දක් යුද දිනයේ මුස්ලිම්වරුන් විසින් මරණ දඬුවම දෙන ලදී. ඔහුගේ දේහය සඳහා දේවත්වය ප්‍රතික්ෂේප කළ ප්‍රතික්ෂේපකයෝ දිර්හම් දස දහසක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට ගෙවන්නට සැලසුහ. නමුත් එය එතුමාණන් නොලබාම දේහය ඔවුන්ටම භාර දුන්හ.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...