افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#4289[صحيح]
HadeethEnc · 1.24.0

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මීල් (සැතපුමක) තරම් පිහිටන තරමට හිරු මැවීම් අතරට ළං කරනු ලැබේ

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසමින් අල්-මික්දාද් ඉබ්නුල් අස්වද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: "මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මීල් (සැතපුමක) තරම් පිහිටන තරමට හිරු මැවීම් අතරට ළං කරනු ලැබේ. සුලෙයිම් ඉබ්නු ආමිර් තුමා මෙසේ පැවසීය: අල්ලාහ් මත දිවුරා පවසමි "මීල්" යනු කුමක්දැ?යි මම නොදනිමි. එය මහපොළොවේ පවතින දුර ප්‍රමාණය ද එසේ නැතහොත් ඇසට කොහොල් දල්වන දැහැටියේ ප්‍රමාණය ද? එතුමාණෝ මෙසේ පැවසූහ: "මිනිසුන් තම තමන්ගේ ක්‍රියාවන්හි ප්‍රමාණයට අනුව දහඩිය තුළ ගිලී සිටී. ඒ අනුව ඔවුන්ගෙන් අතැමෙක් ඔහුගේ විලුඹ දෙක දක්වා ද, තවත් ඇතැමෙක් ඔහුගේ දණහිස් දෙක දක්වා ද, තවත් ඇතැමෙක් ඔහුගේ ඉඟටිය දක්වා ද තවත් ඇතැමෙක් ඔහුගේ මුඛය දක්වා ද ගිලී සිටියි" එතුමා මෙසේ පැවසීය: අල්ලාහ්ගේ දූතයාණෝ තම අත තම කට දක්වා ඉඟි කර පෙන්වූහ.
02

Explanation

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ හිරු මැවීම් අතරට ළං කරනු ලැබේ. සමීප කරවනු ලැබේ. එය සැතපුමක තරම් ඔවුන්ගේ හිසට ඉහළින් පිහිටන ආකාරයෙනි. අත්-තාබිඊ සලීම් ඉබ්නු ආමිර් තුමා මෙසේ පවසයි: අල්ලාහ් මත දිවුරා පවසමි. "මීල්" යනු එය මහපොළොවේ පවතින දුර ප්‍රමාණය ද එසේ නැතහොත් ඇසට කොහොල් දල්වන දැහැටියේ ප්‍රමාණය ද? යන දෙකින් කුමක්දැයි මම නොදනිමි. එතුමා මෙසේ පැවසීය: "මිනිසුන් තම තමන්ගේ ක්‍රියාවන්හි ප්‍රමාණයට අනුව දහඩිය තුළ ගිලී සිටී. ඒ අනුව ඔවුන්ගෙන් අතැමෙක් ඔහුගේ විලුඹ දෙක දක්වා ද, තවත් ඇතැමෙක් ඔහුගේ දණහිස් දෙක දක්වා ද, තවත් ඇතැමෙක් ඔහුගේ සරම් ගැට ගසන ඉඟටිය දක්වාද තවත් ඇතැමෙක් ඔහුගේ මුඛය දක්වා ද ගිලී සිටියි යැයි පවසා කතාව නතර කර ගත්හ." එතුමා මෙසේ පැවසීය: අල්ලාහ්ගේ දූතයාණෝ තම අත තම කට දක්වා ඉඟි කර පෙන්වූහ.
03

Benefits

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අර්බුද හා එහි භයානකත්වය පිළිබඳ පැහැදිලි කිරීම.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසුන් තම තමන්ගේ ක්‍රියාවන්ට අනුව අදාළ ස්ථානයේ ඉතා අපහසු තත්ත්වයේ පසුවෙති.
යහපත් ක්‍රියාවන් පිළිබඳ කැමැත්ත ඇති කිරීම හා අයහපත් ක්‍රියාවන් පිළිබඳ එහි ඇති භයානකත්වය කියා පෙන්වීම.

Attribution

[رواه مسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...