සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා රාත්රිය ආරම්භයේ නිදා ගෙන, එහි අවසානයේ අවදි වී සලාතය ඉටු කරන්නෙකු වූහ.
Choose an available translation of this Hadeeth
Hadeeth text
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා රාත්රිය ආරම්භයේ නිදා ගෙන, එහි අවසානයේ අවදි වී සලාතය ඉටු කරන්නෙකු වූහ.”
Explanation
නිදන්නන් අවදි කිරීමටත් අවදිව සිටින්නන් නැවත හැරවීමටත් පළමු අදානය පැමිණියේ එබැවිනි. එනම් අවදිව සිටින්නා නැවත නින්දට යයි. එය තම ශරීරය ශක්තියෙන් හා ප්රාණවත්භාවය වඩවනු පිණිසය. නිදන්නා වනාහි සලාතයට සූදානම් වන තෙක් අවදිව ඉන්නට බලයි. ඔහු රාත්රිය ආරම්භයේ විත්ර් ඉටු නොකළේ නම් ඔහුගේ විත්ර් සලාතයද ඉටු කරයි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

