افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3868[صحيح]
HadeethEnc · 1.24.0

“අල්ලාහ්ගේ මාර්ගයේ සිටින ගැත්තකුගේ දෙපා මත තැ‌වරෙන දූවිලි, (ඒ හේතුවෙන්) නිරා ගින්න ඔහුව ස්පර්ශ නොකරනු ඇත.“

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ අබ්ස් අබ්දුර් රහ්මාන් ඉබ්නු ජබ්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “අල්ලාහ්ගේ මාර්ගයේ සිටින ගැත්තකුගේ දෙපා මත තැ‌වරෙන දූවිලි, (ඒ හේතුවෙන්) නිරා ගින්න ඔහුව ස්පර්ශ නොකරනු ඇත.“
02

Explanation

අල්ලාහ්ගේ මාර්ගයේ වෙහෙසෙමින් සිටිය දී තම දෙපා දූවිලිවලින් තැවරුනු තැනැත්තකු වී නම් අපා ගින්න ඔහුව ස්පර්ෂ නො කරන බව පවසා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහුට ශුභාරංචි දන්වා ඇත.
03

Benefits

අල්ලාහ්ගේ මාර්ගයේ වෙහෙසෙන්නා අපා ගින්නෙන් මිදෙන බවට වූ ශුභාරංචිය.
දූවිලි මුළු ශරීරයෙහි තැවරුණ ද මෙහි දෙපා සඳහන් කර ඇත්තේ, එම කාලයේ අරගලකරුවන් බහුතරයක් දෙනා පා ගමනින් ගමන් කළ බැවිනි. ඒ සෑම අවස්ථාවකම ඔවුන්ගේ පාද දූවිලිවලින් තැවරී තිබුණි.
ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: පාදයේ දුහුවිලි තැවරුණු පමණින් අපා ගින්න තහනම් කරන්නේ නම්, එසේ කැපවන, තම වෙහෙස වැය කරන, තම උත්සාහය කැප කරන උදවියගේ තත්ත්වය කෙසේනම් වනු ඇත් ද!

Attribution

[رواه البخاري]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...