ස්වර්ගයට පිවිසෙන්නෙකු හට මහපොළොවේ කිසිවක් සතුව තිබුණත් නැවත මෙලොවට පැමිණීමට ආශා නොකරයි. නමුත් ෂහීද් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූ අය හැර. ඔහු නැවත මෙලොවට පැමිණ දස වාරයක් ඝාතනය කරනු ලැබීමට ප්රිය කරයි. එය ඔහු එහි මහිමය දැක ඇති බැවිනි.
Choose an available translation of this Hadeeth
Hadeeth text
නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. ස්වර්ගයට පිවිසෙන්නෙකු හට මහපොළොවේ කිසිවක් සතුව තිබුණත් නැවත මෙලොවට පැමිණීමට ආශා නොකරයි. නමුත් ෂහීද් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූ අය හැර. ඔහු නැවත මෙලොවට පැමිණ දස වාරයක් ඝාතනය කරනු ලැබීමට ප්රිය කරයි. එය ඔහු එහි මහිමය දැක ඇති බැවිනි.
තවත් වාර්තාවක ශහීද් භාවයේ මහිමය ඔහු දැක ඇති බැවිනි යනුවෙන්ද සඳහන් වී ඇත.
Explanation
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

