افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3854[صحيح]
HadeethEnc · 1.24.0

සැබෑ ඥාතී සම්බන්ධකම් පවත්වන්නා ප්‍රතිලාභ බලාපොරොත්තු නොවෙයි. නමුත් සෑබෑ ඥාතී සම්බන්ධකම් පවත්වන්නා ඔහුගේ ඥාතීන් සම්බන්ධතා ඔවුන් විසින් බිඳ දැමුව ද ඔහු එය පවත්වා ගනියි

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "සැබෑ ඥාතී සම්බන්ධකම් පවත්වන්නා ප්‍රතිලාභ බලාපොරොත්තු නොවෙයි. නමුත් සෑබෑ ඥාතී සම්බන්ධකම් පවත්වන්නා ඔහුගේ ඥාතීන් සම්බන්ධතා ඔවුන් විසින් බිඳ දැමුව ද ඔහු එය පවත්වා ගනියි."
02

Explanation

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසයි: සැබැවින්ම ඥාතී සම්බන්ධකම් සුරැකීමේ දී හා සමීප ඥාතීන් සමඟ දැහැමි අයුරින් කටයුතු කිරීමේ දී පූර්ණවත් මිනිසා, යහපත බලාපොරොත්තු වෙන් යහපත කරන කෙනෙකු නොවන බව දන්වා සිටියේය. නමුත් පූර්ණවත් ලෙස සැබෑ ඥාතී සම්බන්ධකම් පවත්වන්නා, ඔහුගේ ඥාතිත්වය අනෙකා විසින් බිඳ දැමුව ද, ඔවුන් ඔහුට නපුරක් කළ ද එම සම්බන්ධතාව අඛණ්ඩව සුරකියි. ඔවුන් වෙත උපකාරශීලීව කටයුතු කරයි.
03

Benefits

ආගමික වශයෙන් ඥාතී සම්බන්ධකම් පැවැත්වීම යනු: ඔබව ඉවත් කළ තැනැත්තන් සමග සම්බන්ධකම් පැවැත්වීම, ඔබට අපරාධයක් කළ තැනැත්තන්ට ඔබ සමාව දීම, ඔබේ අයිතිය තහනම් කළ තැනැත්තන්ට පිරිනැමීම ය. යම් ප්‍රතිලාභයක් හෝ ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තුවෙන් ඥාතී සම්බන්ධකම් පවතින්නේ නැත.
මුදලින් උපකාර කිරීම, ප්‍රාර්ථනා කිරීම, යහපත විධානය කිරීම, අයහපතින් වැළැක්වීම යනාදියෙන් ඔබට හැකි දෑ ඔවුනට ලැබෙන්නට සැලැස්වීමෙන් හා ඔවුනට අත්වුණු පීඩාවක් ඉවත් කළ හැකි නම් එය ඔවුන්ගෙන් ඉවත් කිරීමෙන් ඥාතී සම්බන්ධකම් සුරැකිය යුතුය.

Attribution

[رواه البخاري]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...