افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#66236[صحيح]
HadeethEnc · 1.24.0

සැබැවින්ම අල්ලාහ් ඔබ වෙනුවෙන් කරුණු තුනක් සම්බන්ධයෙන් තෘප්තියට පත් වෙයි. එමෙන්ම ඔබ වෙනුවෙන් කරුණු තුනක් සම්බන්ධයෙන් ඔහු පිළිකුල් කරයි

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙය්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "සැබැවින්ම අල්ලාහ් ඔබ වෙනුවෙන් කරුණු තුනක් සම්බන්ධයෙන් තෘප්තියට පත් වෙයි. එමෙන්ම ඔබ වෙනුවෙන් කරුණු තුනක් සම්බන්ධයෙන් ඔහු පිළිකුල් කරයි. එසේ ඔබ වෙනුවෙන් ඔහු තෘප්තියට පත් වනුයේ: ඔබ ඔහුට නැමදීම, ඔහුට කිසිවක් ආදේශ නොකිරීම හා ඔබ වෙන්ව නොයා සියලු දෙනා අල්ලාහ්ගේ රැහැණ තදින් අල්ලා ගැනීමය. ඔබ වෙනුවෙන් ඔහු පිළිකුල් කරනුයේ 'ඕපාදූප කීම, අධික ලෙස ප්‍රශ්න කිරිම හා ධනය නාස්ති කිරීම ය."
02

Explanation

සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන්ගෙන් කරුණු තුනක් සම්බන්ධව ප්‍රිය කරන බවත් ඔවුන්ගෙන් සිදුවන තවත් කරුණු තුනක් සම්බන්ධව පිළිකුල් කරන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියහ. ඒ අනුව ඔවුන්ගෙන් ඔහු ප්‍රිය කරනුයේ: ඔහු ඒකීයත්වයට පත් කිරීම, ඔහුට කිසිවක් ආදේශ නොකිරීම, අල්ලාහ්ගේ ගිවිසුම, කුර්ආනය හා ඔහුගේ නබිවරයාගේ සුන්නාව සියලු දෙනා තදින් පිළිපැද මුස්ලිම් සමාජයෙන් වෙන්ව නො යෑම. ඔවුනට පිළිකුල් කරනුයේ: 'පුහු ප්‍රකාශයන්හි නිරත වීම, තමන්ට ප්‍රයෝනජවත් නොවන දෑ සම්බන්ධව වාචාල ලෙස කතා කිරීම, සිදු නොවූ දෙයක් පිළිබඳ විමසා සිටීම හෝ මිනිසුන්ගේ ධනය, ඔවුන් සන්තකයේ ඇති වස්තුව තමට අවශ්‍යතාවක් නැති දෑ යනාදිය ඉල්ලා සිටීම, ධනය නාස්ති කිරීම එය ආගම නොපෙන්වූ ආකාරයෙන් වියදම් කිරීම, විනාශ කිරීම සඳහා ඒවා නිරාවරණය කිරීම.' යනාදියයි.
03

Benefits

ගැත්තන් තම නැමදුම් කටයුතුවලදී චිත්තපාරිශුද්ධිය පවත්වා ගැනීම අල්ලාහ් ප්‍රිය කරයි. එය ප්‍රතික්ෂේප කිරීම ගැන ඔහු කෝප වෙයි.
සර්වබලධාරී අල්ලාහ්ගේ රැහැණ තදින් අල්ලා ගැනීමට හා ග්‍රහණය කර ගැනීමට දිරි ගැන්වීම. මක්නිසාදයත් එහි එකමුතුකම හා සහය ඇති බැවිනි.
සාමුහිකභාවය පිළිබඳ දිරිගැන්වීම. ඒ හා බැඳී සිටින මෙන් හා එහි පෙළ එකට තබා ගන්නා මෙන් වූ නියෝග. ඊට පටහැනිව වෙන්වී යාම හා බෙදී යාම ගැන තහනම.
අනවශ්‍ය දෑ අධික ලෙස කතා කිරීමෙන් වැළකී සිටීම. ඊට හේතුව එය අනුමත කාර්යයක් වී නම් එහි වේලාව නාස්ති වීමක් වන අතර එය තහනම් දෙයක් වී නම් එහි අධික ලෙස පාපය රැස්වෙන බැවිනි.
මිනිසුන්ගේ තොරතුරු විමසීමෙහි නිරත වීම, ඔවුන්ගේ තත්ත්වයන් පසුපස හඹා යෑම හා ඔවුන්ගේ ප්‍රකාශ හා ක්‍රියාවන් ගැන කතා කිරීම යනාදිය අත්හැර දැමිය යුතුය.
මිනිසුන්ගේ වස්තුව අධික ලෙස ඉල්ලීමෙන් වැළකී සිටීම.
ධනය නාස්ති කිරීම තහනම්ය. තමන්ට ප්‍රයෝජනවත් වන දෑහි එය සංරක්ෂණය කිරීමට දිරි ගැන්වීම.

Attribution

[رواه مسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...