තණ මල්ලට කිරි නැවත යොමුවන තෙක් අල්ලාහ්ට බියෙන් ඇඬූ මිනිසා නිරා ගින්නට ඇතුළු නොවෙයි.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබූ හුරෙයිරා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. ((තණ මල්ලට කිරි නැවත යොමුවන තෙක් අල්ලාහ්ට බියෙන් ඇඬූ මිනිසා නිරා ගින්නට ඇතුළු නොවෙයි. එමෙන්ම අල්ලාහ්ගේ මාර්ගයේ තැවරුණු දූවිලි හා නිරයේ දුම එකට එකතු නොවෙයි.))
Explanation
එමෙන්ම අල්ලාහ්ගේ මාර්ගයේ තැවරෙණ දූවිලි හා නිරයේ දුම එකට එක් නොවෙයි.මෙලොව හා මතු ලොව ප්රතිවිරෝධීව පිහිටා ඇති අයුරින් ඒ දෙක ද එකතු නොවී පිහිටෙන්නාක් මෙනි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

