افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3777[صحيح]
HadeethEnc · 1.24.0

දේව ගැත්තෙක් තවත් දේව ගැත්තකුගේ අඩුපාඩු මෙලොවෙහි සඟවන්නේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔහුගේ අඩුපාඩු සඟවනු ඇත

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "දේව ගැත්තෙක් තවත් දේව ගැත්තකුගේ අඩුපාඩු මෙලොවෙහි සඟවන්නේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔහුගේ අඩුපාඩු සඟවනු ඇත."
02

Explanation

මුස්ලිම්වරයකු තම සහෝදර මුස්ලිම්වරයාගේ කටයුතු අතරින් යම් කටයුත්තක් සඟවන්නේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සර්වබලධාරී අල්ලාහ් ඔහුගේ කටයුතු සඟවනු ඇතැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කළහ. ප්‍රතිඵල හිමිවනුයේ අදාළ ක්‍රියා වර්ගයෙන්මය. ඔහුගේ අඩුපාඩු ඔහුගේ පාපකම් මහ්ෂර් දිනයේ ප්‍රචාරය කිරීමෙන් අල්ලාහ් ඔහු වෙනුවෙන් සඟවනු ඇත. ඇතැම් විට ඒ සඳහා වන විනිශ්චය හා එය ඔහුට මෙනෙහි කර සිටීම පවා අත්හැර දමන්නට පුළුවන.
03

Benefits

මුස්ලිම්වරයකු පාපයක් සිදු කළ විටෙක එය සැඟවීම ආගමානුගත කරන ලද්දකි. ඒ සමගම එය වැළැක්විය යුතුය. ඔහුට උපදෙස් දිය යුතුය. අල්ලාහ් පිළිබඳ බිය ඔහු තුළ ඇති කළ යුතුය. සැබැවින්ම ඔහු පාපකම් හා දුෂ්ඨකම්වල නිරතව සිටින නපුරන් හා දුෂ්ඨයින් අතරින් කෙනෙකු නම් එය වසං කිරීම අවශ්‍ය නොවේය. මක්නිසාද යත් එය වසන් කිරීමෙන් ඔහු තවතවත් පාපකම් කිරීමට ධෛර්යමත් වන බැවිනි. සැබැවින්ම ඔහුගේ කටයුත්ත අදාළ බලධාරීන් වෙත පමණක් යොමු කළ යුතුය. එය ඔහුට සඳහන් කරනු ලැබුවත් ඔහුගේ දුෂ්ටකම හා පාපකම ඔහු දන්වා සිටින බැවිනි.
අනුන්ගේ වැරදි වසන් කිරීමට පෙළඹවීම.
සැඟවීමේ ප්‍රතිඵලක් වනුයේ: පව්කාරයාට තමාව සමාලෝචනය කර අල්ලාහ් වෙත පහ්චාත්තාප වී, සමාව පැතීමට අවස්ථාව ලබා දීමය. මක්නිසාද යත් වැරදි සහ නින්දිත කරුණු ප්‍රකාශ කිරීම අශිෂ්ටත්වය පැතිරවීමේ කොටසක් වන බැවිනි. තවද එය සමාජ වාතාවරණය නරක් කරන අතර වැරදි කිරීමට මිනිසුන් පොළඹවනු ඇත.

Attribution

[رواه مسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...