افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3715[صحيح]
HadeethEnc · 1.24.0

දූවිලි තැවරුණු හිසකෙස් අවුල් වුණු කොපමණ පුද්ගලයන් දොරකඩවල්වලින් ඉවතට හරවා යවනු ලබනු ඇත් ද!. එවැන්නෙක් අල්ලාහ්ගේ නාමයෙන් යමක් දිවුරා සිටියේ නම් ඔහුට එය ඉටු කර දෙනු ඇත

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "දූවිලි තැවරුණු හිසකෙස් අවුල් වුණු කොපමණ පුද්ගලයන් දොරකඩවල්වලින් ඉවතට හරවා යවනු ලබනු ඇත් ද!. එවැන්නෙක් අල්ලාහ්ගේ නාමයෙන් යමක් දිවුරා සිටියේ නම් ඔහුට එය ඉටු කර දෙනු ඇත."
02

Explanation

හිසට තෙල් ගල්වන්නේ නැති, වැඩි පුර නාන්නේ නැති, මිනිසුන් අතර ඔවුනට බලයක් නැති, දූවිලිවලින් තැවරුණු හිසකෙස් අවුල් වුණු පුද්ගලයින් මිනිසුන් අතර සිටින බවත්, ඔවුන්ගේ දොරකඩවල්වලින් ඔවුන්ව මිනිසුන් විසින් වළක්වනු ලබන බවත් ඔවුන් අවමානයක් ලෙස සළකා ඔවුන් පළවා හරින බවත්, නමුත් යමක් සිදු විය යුතු යැයි එවැන්නෙකු දිවුරා සිටියේ නම් ඔහුට කරන උපකාරයක් ලෙස ඔහුගේ ඉල්ලීමට අල්ලාහ් පිළිතුරු දෙන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ඔහු අල්ලාහ්ගේ නාමයෙන් යමක් දිවුරා සිටියේ නම් අල්ලාහ්ට එය ඉටු කර දෙනු ඇත. ඔහුගේ දිවුරුම ඔහු ආරක්ෂා කරනු ඇත. එය අල්ලාහ් අභියස ඔහුට ඇති ඔහුගේ මහිමය හා ඔහුගේ නිලය හේතුකොටගෙනය.
03

Benefits

අල්ලාහ් ගැත්තාගේ හැඩරුව දෙස බලන්නේ නැත. නමුත් ඔහු හදවත් හා ක්‍රියාවන් දෙස බලයි.
මිනිසා තම ශරීරයට හා තම ඇඳුම් පැළඳුම්වලට දක්වන සැළිකිලිමත්භාවයට වඩා තම ක්‍රියාවන් හා තම හදවතේ පිරිසිදු කම පිළිබඳ සැළකිලිමත් විය යුතුය.
අල්ලාහ්ට නිහතමානි වීම හා ඔහුට යටත් පහත් වීම, ප්‍රාර්ථනාවන් පිළිගැනීමට හේතුවකි. එබැවින්, සැඟවුණු ධාර්මිකයින්ගේ දිවරුම අල්ලාහ් පිළිගනු ඇත.
මිනිසුන්ට වක්තෘත්වයේ ඉගැන්වීම පැහැදිලි කිරීම. එය කෙතරම් ද යත්, ඔවුන් අතර සිටින කිසිවකු හෝ වේවා ඔහුව අවතක්සේරුවෙන් නොබැලිය යුතුය.

Attribution

[رواه مسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...