افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3710[පූර්ව සාධක සහිත හදීසයකි]
HadeethEnc · 1.24.0

මිනිසාගෙන් යහපත් මිනිසා වන්නේ කෙනෙකුගේ කර්මයන්(වන්දනාවන්) අලංකාරව තිබෙන්නා හා අායුෂකාලය දීර්ඝ වු මිනිසා යන ඉඅදහසින් නබි සල්ල්ලාහු තුමාණෝ පැවසූහ වාර්ථාකරැ අබ්දුල්ලාහ් ඉබ්නු බුස්රිල් අස්ලමියි රළියල්ලාහු අන්හු තිර්මිසී

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

මිනිසාගෙන් යහපත් මිනිසා වන්නේ කෙනෙකුගේ කර්මයන්(වන්දනාවන්) අලංකාරව තිබෙන්නා හා අායුෂකාලය දීර්ඝ වු මිනිසා යන ඉඅදහසින් නබි සල්ල්ලාහු තුමාණෝ පැවසූහ වාර්ථාකරැ අබ්දුල්ලාහ් ඉබ්නු බුස්රිල් අස්ලමියි රළියල්ලාහු අන්හු තිර්මිසී
02

Explanation

මිනිසාගෙන් යහපත් මිනිසා වන්නේ කෙනෙකුගේ කර්මයන්(වන්දනාවන්)අලංකාරව තිබෙන්නා හා අායුෂකාලය දීර්ඝ වු මිනිසා යන ඉඅදහසින් නබි සල්ල්ලාහු තුමාණෝ පැවසූහ වාර්ථාකරැ අබ්දුල්ලාහ් ඉබ්නු බුස්රිල් අස්ලමියි රළියල්ලාහු අන්හු තිර්මිසී ඉහත සදහන් හදීසයේ අර්කථනය වන්නේ යමෙකු මෙම මිහිපිට වාසයකරනවිට ඔහු අැය මොවුන්ගේ අායුෂ දීර්ඝ වී තිබුනේද ඔවුන්ගේ යාඥාවන් වැදුම් පිදුම් ඉතා දුර්ලබව හා කෙටි කාලීනව තිබුනේද ඒයින් කිසිදු පලක් නැත නියතවශයෙන්ම සත් සෙසුන් ඔවුන්ගේ ප්රරාර්ථනාව අායුෂය අර්ධ හෝ කෙටි කාලීනව තිබුනේද කුසල් සත් ක්රියාවන් අානිසංස හැකිපමනින් ඉටුකරීමෙන් දෙවිදුන් වන අල්ලාහ්ගේ තෘප්ත්ිය උදෙසා ගමන් කිරීමයි වරක් නබි තුමාණන් කෙරෙහි කෙනෙකු මෙසේ විමසුවේය මිනිසුන් අතර ඉතා හොද හා නරක මිනිසුන් කවුරැන්ද ඒවිට නබි තුමා මෙසේ කීහ යම් බැතිමතෙකු ඔහුගේ අායුෂය දීර්ඝවී කුසල් පිරිපුන්ව තිබෙන්නාය මිනිසුන් අතර නරක මිනිසා වන්නේ යම් කෙනෙකුගේ අායුෂ කාලය දීර්ඝ වී කුසල් හා යහකම් අඩු තිබෙන්නාය යැයා නබ් තුමානණා් කීහ පූර්ව සාධක අබූව්දාවූද් හා තිර්මිසි (2330)(5/330)දෙවිදුන් මේ සම්බන්ධව මෙසේ අල් කුර්අානයේ ප්රකාශ කරයි තවද අප (ඒසැනින්ම දඩුවම් නොකර)ඔවුන් හැර තැබීම තමන්ට යහපතැයි ප්රතික්ෂේප කරන්නන් නොසිතන්න අප ඔවුන්ව හැර දමා අැත්තේ ඔවුන් පාපය අධික කරගැනීම පිණිසය තවද ඔවුනට නින්දිත වේදනාව අැත තය්යිබීය් නැමැති විද්වතෙක් මෙසේ කියයි නියතවම කාලය හා වේලාව වෙළෙන්දෙකුගේ හිස මතෙහි තිබෙන්නාවු මුදල් මල්ලක් සේය ඒහම මුදල් මල්ලෙහි අධිකව මුදල් වියදම් නොවී තිබෙනතුරාවට කවදා ඒය නිසියාකාරව පරිහරණය නොකර කළමනාකරණයක් නොමැත්ව තිබුණේද ඔවුන් පරාජයට පාත්රවූවකි ඒය නිසියාකාරව අනුගමනය කළේද ඔවුන් භාග්යයවන්යන්ය

Attribution

[ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත - ඉමාම් දාරමී එය වාර්තා කර ඇත]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...