ජනයා අතර අල්ලාහ්ට වඩාත් උසස්ම පුද්ගලයා ඔවුන් අතුරින් සලාම් පැවසීමෙන් ආරම්භ කරන්නාය.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- පැවසූ බව උමාමා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. ((ජනයා අතර අල්ලාහ්ට වඩාත් උසස්ම පුද්ගලයා ඔවුන් අතුරින් සලාම් පැවසීමෙන් ආරම්භ කරන්නාය.))
ඉමාම් තිර්මිදි සතු තවත් වාර්තාවක: අල්ලාහ්ගේ දූතයාණනි, මිනිසුන් දෙදෙනෙකු හමුවෙයි. ඔවුන් දෙදෙනාගෙන් සලාම් පවසා ආරම්භ කළ යුත්තේ (මුළින්ම සලාම් පැවසිය යුත්තේ) කවරකු දැයි විමසන ලදී. එතුමා: ඔවුන් දෙදෙනාගෙන් අල්ලාට වඩාත් උසස් වූ පුද්ගලයා යැයි පැවසූහ.
Explanation
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

