افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3529[صحيح]
HadeethEnc · 1.24.0

සැබැවින්ම ආහාර නොගන්නා තම කුඩා දරුවා සමග අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත ඇය පැමිණියා ය. පසුව එතුමාණන් තම උකුලේ දරුවා වාඩි කරවීය. එවිට ඔහු එතුමාණන්ගේ ඇඳුමේ මූත්‍රා කළේය. පසුව එතුමා ජලය ගෙන්වා ගෙන එය මත ඉසූහ. එය සෝදා හැරියේ නැත

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

උම්මි කයිස් බින්ත් මිහ්සන් (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. "සැබැවින්ම ආහාර නොගන්නා තම කුඩා දරුවා සමග අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත ඇය පැමිණියා ය. පසුව එතුමාණන් තම උකුලේ දරුවා වාඩි කරවීය. එවිට ඔහු එතුමාණන්ගේ ඇඳුමේ මූත්‍රා කළේය. පසුව එතුමා ජලය ගෙන්වා ගෙන එය මත ඉසූහ. එය සෝදා හැරියේ නැත."
02

Explanation

උම්මි කයිස් බින්ත් මිහ්සන් (රළියල්ලාහු අන්හා) තුමිය ළදරු වියේ පසු වූ ආහාර ගැනීමට එතෙක් ආරම්භ නො කළ තම කුඩා දරුවා සමග නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියා ය. පසුව එතුමාණන් තම උකුලේ ඔහුව වාඩි කරවීය. එවිට එම ළදරුවා එතුමාණන්ගේ ඇඳුමේ මූත්‍රා කළේය. පසුව එතුමා ජලය ගෙන්වා ගෙන එය මත ඉසූහ. නමුත් එතුමාණන් එය සෝදා හැරියේ නැත."
03

Benefits

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ උතුම් ගතිගුණ සහ එතුමාණන්ගේ මහත් නිහතමානීකම.
කුඩා දරුවන්ට හොඳින් සැලකීම, ඔවුන් සමග නිහතමානීව හා කාරුණිකව කටයුතු කිරීම සහ වැඩිහිටියන්ට ඔවුන්ගේ දරුවන් ගෞරවයට පත් කිරීමෙන් සහ ඔවුන් උකුලේ වාඩිකරවීමෙන් ඔවුන්ගේ හදවත් සැනසීමට පත්කිරීම යනාදිය නිර්දේශ කර ඇත.
ළදරුවකු කැමැත්තෙන් අනුභව නොකරන වුව ද ඔහුගේ මූත්‍රා අපවිත්‍රය.
එහිදී නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ක්‍රියාව "ඉසීම" වූ බව පෙන්වා දී ඇත. එය තවමත් ආහාර ගැනීමට ආරම්භ කර නොමැති පිරිමි ළඳරුවාට විශේෂිත වූ කරුණකි. ගැහැණු ළඳරුවා සම්බන්ධයෙන් ගත් කල, ඇය කුඩා වුවත් ඇගේ මුත්‍රා සෝදා ඉවත් කිරීම අවශ්‍ය වේ.
මව් කිරිවලින් පෝෂණය වන පිරිමි ළමයෙකුගේ මළපහ අනෙකුත් සියලුම අපිරිසිදුකම් මෙන් සේදිය යුතුය.
සෝදා හැරීම යනු ජලය යෙදීමට වඩා වැඩි යමක් එයට අවශ්‍ය වේ.
පළමු පියවර විය යුත්තේ අපිරිසිදු දැයින් පිරිසිදු වීමට සහ එය අමතක නොවන පිණිස අපිරිසිදු ස්ථානය පිරිසිදු කිරීමට මුල් තැන දීමය.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...