افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3518[صحيح]
HadeethEnc · 1.24.0

සෑම සලාතයකට පසුවම 'අල්ලාහුම්ම අඉන්නී අලා දික්රික, වෂුක්රික, වහුස්නි ඉබාදතික.' (අහෝ අල්ලාහ් මා ඔබව සිහිපත් කිරීමටත් ඔබට කෘතඥ වීමටත් ඔබට දැහැමි අයුරින් නැමදුම් කිරීමටත් ඔබම මට උදව් කරනු මැනව!) යනුවෙන් පැවසීම ඔබ අත් නොහරින්න.” යැයි පැවසූහ

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම අත අල්ලා ගෙන “අහෝ මුආද්! අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම මම ඔබට ප්‍රිය කරමි. " යැයි පවසා තවදුරටත් "අහෝ මුආද්! මම ඔබට උපදෙස් දෙමි. සෑම සලාතයකට පසුවම 'අල්ලාහුම්ම අඉන්නී අලා දික්රික, වෂුක්රික, වහුස්නි ඉබාදතික.' (අහෝ අල්ලාහ් මා ඔබව සිහිපත් කිරීමටත් ඔබට කෘතඥ වීමටත් ඔබට දැහැමි අයුරින් නැමදුම් කිරීමටත් ඔබම මට උදව් කරනු මැනව!) යනුවෙන් පැවසීම ඔබ අත් නොහරින්න.” යැයි පැවසූහ.
02

Explanation

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මුආද් (රළියල්ලාහු අන්හු) තුමාගේ අත අල්ලාගෙන ඔහුට: “අහෝ මුආද්! අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම මම ඔබට ප්‍රිය කරමි. අහෝ මුආද්! මම ඔබට උපදෙස් දෙමි. සෑම සලාතයකට පසුවම ඔබ මෙසේ පැවසීම අත් නොහරින්න:" යැයි පැවසුහ. (අල්ලාහුම්ම අඉන්නී අලා දික්රික) අහෝ දෙවිඳුනි, ඔබට අවනතභාවය පුද කරන සෑම ප්‍රකාශක් සහ සෑම ක්‍රියාවක් තුළින්ම මා ඔබව සිහිපත් කිරීමට ඔබ මට උපකාර කරනු මැනව! (වෂුක්රික) පිරිනමා ඇති ආශිර්වාද වෙනුවෙන් ද, ව්‍යසනයෙන් මා මුදවා ගත් බැවින් ද ඔබට කෘතඥ වීමට ඔබ මට උදව් කරනු මැනව! (වහුස්නු ඉබාදතික්) අල්ලාහ්ට අවංක ලෙසින් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව අනුගමනය කරමින් ද ඔබට දැහැමි අයුරින් නැමදුම් කිරීමටත් ඔබ මට උදව් කරනු මැනව!
03

Benefits

අල්ලාහ් වෙනුවෙන් තමන් තැනැත්තෙකුට ආදරය කරන්නේ නම්, ඒ ගැන ඔහුට දන්වා සිටීම ආගමික කටයුත්තකි.
අනිවාර්යය මෙන්ම අතිරේක සෑම සලාතයකින් පසුව මෙම ප්‍රාර්ථනාව උසුරීම සතුටුදායකය.
ප්‍රාර්ථනාවේ ඇති මෙම කුඩ‍ා වචන තෙපලීමෙන් මෙලොව හා මතුලොව අපේක්ෂාවන් ඉෂ්ඨ සිද්ධ වේ.
අල්ලාහ් විෂයයෙහි ආදරය කිරීමේ ප්‍රයෝජන අතරට සත්‍යය පිළිබඳ එකිනෙකාට උපදෙස් දීම, අනුශාසනා කිරීම යහපත හා දෙවියන් පිළිබඳ බිය ඇති කරන කටයුතුවල දී සහය දීම යනාදිය ඇතුළත් වේ.
තීබී තුමා මෙසේ පවසයි: අල්ලාහ් සිහිපත් කිරීම හදවත විවෘත වීමේ පෙර නිමිත්තකි. ඔහුට ස්තුති කිරීම ආශීර්වාද ලබා ගැනීමේ මාධ්‍යයකි. නැමදුම් නිසි අයුරින් ඉටු කිරීම, දෙවියන්ගෙන් වෙනතකට යොමු කරන දැයින් දුරස් කරන්නකි.

Attribution

[رواه أبو داود والنسائي وأحمد]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...