නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පා ගමනින් හා වාහනිකව කුබා දේවස්ථානය වෙත ගොස් එහි රකආත් දෙකක් සලාත් ඉටු කරන්නෙකු වූහ.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ පවසා වාර්තා කරන ලදී. “නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පා ගමනින් හා වාහනිකව කුබා දේවස්ථානය වෙත ගොස් එහි රකආත් දෙකක් සලාත් ඉටු කරන්නෙකු වූහ.
තවත් වාර්තාවක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සෑම සෙනසුරාදා දිනකම පා ගමනින් හෝ වාහනිකව හෝ කුබා දේවස්ථානය වෙත ගමන් ගත්හ. ඉබ්නු උමර් තුමා ද එසේ සිදු කරන්නෙකු වූහ.
Explanation
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

