“සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සලාතය ඉටු කළ විට තම කිහිලි දෙකෙහි පැහැය පෙනෙන තරමට තම් අත් දෙක අතර හිඩැස් තබන්නෙකු වූහ.”
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබ්දුල්ලාහ් ඉබ්නු මාලික් ඉබ්නු බුහෙයිනා (රළියල්ලාහු අන්හුම්) විසින් වාර්තා කරන ලදී: “සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සලාතය ඉටු කළ විට තම කිහිලි දෙකෙහි පැහැය පෙනෙන තරමට තම් අත් දෙක අතර හිඩැස් තබන්නෙකු වූහ.”
Explanation
Benefits
සමූහ සලාතය පිළිපදින මඃමූම්වරයා එසේ දුරස් කර තබා ගැනීමෙන් තම අසළ සිටින්නා පීඩාවට පත් නොකළ යුතුය. එය ඔහුට ආගමානුගත කරනු නොලැබූවකි.
සජදා ඉරියව්වෙහි දෑත් දුරස්කොට තබා ගැනීමේ දී හේතු වූ ප්‍රඥාවක් හා බොහෝ ප්‍රයෝජන ඇත. ඒ අතරින්: සලාතයේ උනන්දුව හා කැමැත්ත පෙන්වීම ද එකකි. සැබැවින්ම සජදාවෙහි සෑම ඉරියව්වක්ම අනෙක් ඉරියව්ව මත දරා ඇති විටෙක ඒ සෑම ඉරියව්වකම නැමදුමේ අයිතිය පැහැර හරිනු ඇත. එමෙන්ම නිහතමානිකම පෙන්වීම ද එහි ප්‍රඥාවක් බව සඳහන් වේ. නළල හා නාසය පොළව මත නිසි අයුරින් තබන්නට වඩාත් සමීපතම ක්‍රමය එයයි. එමෙන්ම සෑම ඉරියව්වක්ම වෙන් වෙන් කර තබා ගැනීම ද තවදුරටත් ඉන් අදහස් වේ.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

