افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3360[صحيح]
HadeethEnc · 1.24.0

“කවරෙකු ගැහැණු දරුවන් දෙදෙනෙකු ඔවුන් වැඩිවියට පත්වන තුරු රැකබලා ගත්තේ ද, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මා හා ඔහු මෙසේ එනු ඇත' යැයි පවසා එතුමාණන්ගේ ඇගිළි ළං කර පෙන්වූහ

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු ගැහැණු දරුවන් දෙදෙනෙකු ඔවුන් වැඩිවියට පත්වන තුරු රැකබලා ගත්තේ ද, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මා හා ඔහු මෙසේ එනු ඇත' යැයි පවසා එතුමාණන්ගේ ඇගිළි ළං කර පෙන්වූහ."
02

Explanation

කවරෙකු සතුව ගැහැණු දරුවන් හෝ සහෝදරියන් දෙදෙනෙකු හිඳ, ඔවුන් වැඩිවියට පත්වන තුරු ඔහු ඔවුනට වියදම් කර, ඔවුන් හොදින් හදාවඩාගෙන, ඔවුනට යහපත පෙන්වා, අයහපතින් වළක්වා හොඳින් රැකබලා ගත්තේ ද ඔහු හා නබි වන මා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මේ දෙක මෙන් එනු ඇතැයි පවසා එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම දබරැඟිල්ල සහ මැදඟිල්ල ළංකර පෙන්වූහ.
03

Benefits

ගැහැණු දරුවන් විවාහ දිවියට පිවිසෙන තෙක් හෝ ඔවුන් වැඩිවියට පත්වන තෙක් ඔවුන්ගේ වියදම් දරා ඔවුන් හදාවඩා ගන්නා අයට අතිමහත් ප්‍රතිඵල ඇත. මෙය සොයුරියන්ටද අදාල වේ.
පිරිමි දරුවන් සම්බන්ධයෙන් සඳහන් නොකළ ද ඔවුන් රැකබලා ගැනීමෙන් ලබන ප්‍රතිඵලයට වඩා ගැහැණු දරුවන් රැකබලා ගැනීමෙන් ලබන ප්‍රතිඵලය අතිමහත්ය. ඊට හේතුව ගැහැණු දරුවන් වෙනුවෙන් වියහියදම් දැරීම, ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්වීම, පිරිමි දරුවන්ගේ කටයුතුවලට වඩාත් ඉමහත් වන බැවිනි. ඔවුන් රැකවරණය ලැබිය යුතු ව ඇත. ඔවුන්ගේ කටයුතු ඔවුන් හසුරුවන්නේ නැත. පිරිමි දරුවන් කටයුතු කරන්නාක් මෙන් ඔවුන් කටයුතු කරන්නේ ද නැත. සතුරන්ට එරෙහිව බලය යෙදවීමේ දී පියාගේ කැමැත්ත සමග සම්බන්ධ කිරීම, ඔහුගේ නාමය ජීවමාන කිරීම, ඔහුගේ පරම්පරාව ගෙන යෑම යනාදී පිරිමි දරුවන් සමග සම්බන්ධවන කරුණු මෙන් ගැහැණු දරුවන් සමග සම්බන්ධ නොවනු ඇත. එහෙයින් එහිදී පියා ඉවසීමෙන් හා අවංකභාවයෙන් යුතුව යහපත් චේතනාවකින් ඔවුන් වෙත වියදම් කළ යුතුව ඇත. එහෙයින් එම ප්‍රතිඵල බලවත් වන්නේය. ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමග මිතුදම් පානු ඇත.
කාන්තාවක් වැඩිවියට පත්වීමේ සළකුණු වනාහි: ඔවුන්ගේ වයස අවුරුදු පහළොව සම්පූර්ණ වී තිබීම හෝ අවුරුදු පහළොවට පෙර ඔසප් තත්ත්වය ඇති වීම. රහස්‍ය පෙදෙස් වටා රෝම වැඩීම, කාම මෝචනයට පත්වීම එනම් නින්දේදී ධාතු පිටවීමය.
ඉමාම් කුර්තුබී තුමා මෙසේ පවසයි: "ඔවුන් දෙදෙනා වැඩි වියට පත්වීම යනුවෙන් අදහස් කරනුයේ ඔවුන් දෙදෙනා ස්වාධීනව කටයුතු කිරීමේ තත්ත්වයට ළඟා වීමය. එනම්, ඔවුන්ගේ සැමියන් ඔවුන් වෙත පිවිසීමට හැකි කාන්තාවන් අතරට ඔවුන් පත් වීමය. වැඩි වියට පත්වීම යන්න, ඔසප් තත්ත්වයට පත්වීම හෝ වගකීම් දරන තත්ත්වයට පත්වීම අදහස් කරන්නේ නැත. ඊට පෙර විවාහ දිවියට පිවිසුණු විට ඇයගේ භාරකාරත්වය සැමියා විසින් දරනු ඇත. ඇය ඔසප් තත්ත්වයට පත්වූ විටෙක ඇය ඇයගේ කටයුතු ස්වාධීනව කිරීමට හැකි වන්නේ නැත. එසේ ඇයව ස්වාධීනව කටයුතු කිරීමට අත්හැර දැමුවේ නම්, ඇයගේ තත්ත්වය දූෂිත වන අතර ඇය විනාශ වී යනු ඇත. එම තත්ත්වයේ ඇයට ආරක්ෂාව හා රැකවරණය සැලසීම හා ඇයව හසුරුවීම වඩාත් යෝග්‍යය වන්නේය. එවිට ඇයගේ ආරක්ෂාව තහවුරු වනු ඇත. ඇයව විවාහ කර දීමට උනන්දු විය යුතුය. මෙම අදහස අනුව අපගේ විද්වතුන් පවසා සිටිනුයේ දැරියක් වැඩි වියට පත්වීමෙන් වියදම් කිරීමේ වගකීම ඉවත් වන්නේ නැති අතර එය ඉවත් වනුයේ ඇය සැමියා සමඟ ජීවත්වීම ආරම්භ කළ පසුව බවය.

Attribution

[رواه مسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...