HadeethEnc · 1.24.0
වටහා ගත හැකි සේ මිනිසුන් සමග ඔබ කතා කරන්න. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් බොරු කරනු ලැබීම ඔබ ප්රිය කරන්නෙහු ද?
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “වටහා ගත හැකි සේ මිනිසුන් සමග ඔබ කතා කරන්න. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් බොරු කරනු ලැබීම ඔබ ප්රිය කරන්නෙහු ද?”
02
Explanation
දේවත්වය විශ්වාස කරන්නන්ගේ නායකයකු වූ අලී ඉබ්නු අබූ තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා, ජනයාට ඔවුන්ගේ දහමේ මූල ධර්ම, ඒක දේවත්වය හා බැඳුණු එහි නීතිරීති, හලාල් -අනුමත- හා හරාම් -තහනම්- දෑ පැහැදිලි කිරීම යනාදී පොදුවේ ප්රයෝජනවත් වන දෑ හැර අනවශ්යය දෑ කතා කිරීම අවශ්යය නොවන බවත් අවශ්යතාවක් නැති හෝ වටහා ගැනීමේදී ඔවුනට සැක ඇති කරන, ඔවුනට ග්රහණය කිරීමට අසීරු, සත්යය ප්රතික්ෂේප කිරීමටත් එය පිළි නොගැනීමටත් මග පාදන ප්රයෝජනවත් දැයින් වෙනතකට යොමු කරවන අනවශ්යය දෑ අත්හැර දමන ලෙසත් මග පෙන්වයි.
Attribution
[ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares

