උඩු රැවුල කපා දමන්න. යටි රැවුල වැවෙන්නට ඉඩ හරින්න
Choose an available translation of this Hadeeth
Hadeeth text
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වා ර්තා කරන ලදී. "උඩු රැවුල කපා දමන්න. යටි රැවුල වැවෙන්නට ඉඩ හරින්න."
Explanation
එයට ප්‍රතිවිරුද්ධ ලෙසින් යටි රැවුල වැවීමටත් එය පූර්ණව තිබෙන්නට ඉඩ හැරීමටත් නියෝග කර ඇත්තාහ.
Benefits
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

