افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3145[صحيح]
HadeethEnc · 1.24.0

“නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. ළඟා වී ඇති නපුරින් අරාබිවරුන්ට විනාශය අත් වේ. යඃජූජ් මඃජූජ් හිර කර ඇති බාධකය

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් බියට පත්වූ අයකු සේ තමන් වෙත පිවිස මෙසේ පවසා සිටි බව සෙයිනබ් බින්ත් ජහ්ෂ් (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. “නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. ළඟා වී ඇති නපුරින් අරාබිවරුන්ට විනාශය අත් වේ. යඃජූජ් මඃජූජ් හිර කර ඇති බාධකය මේ ප්‍රමාණයට විවෘත වී ඇත.” යැයි එතුමා තම මහපට ඇඟිල්ල හා ඊට
පරව ඇති ඇඟිල්ල රවුම් කොට පෙන්වුහ. එවිට මම: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අප අතර දැහැමියන් සිටියදී අප විනාශ කරනු ලබන්නෙමු ද?" යැයි විමසා සිටියෙමි යැයි ඇය පැවසුවාය. එතුමා: “ඔව්, නපුර අධික වූ විට” යැයි එතුමා පැවසූහ.
02

Explanation

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සෙයිනබ් බින්ත් ජහ්ෂ් (රළියල්ලාහු අන්හා) තුමිය වෙත බිය හා තැතිගත් තත්ත්වයේ පිවිස, "ලා ඉලාහ ඉල්ලල්ලාහු" (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත) යැයි පවසා ශුද්ධ වූ අල්ලාහ් වෙත යොමු වීම හැර ඉන් මිදීමට වෙනත් මඟක් නැති, සිදුවන නපුරක් සම්බන්ධයෙන් පවසන්නට විය. එතුමාණෝ මෙසේ පැවසූහ: සිදුවන්නට ළඟා වී ඇති නපුරින් අරාබිවරුන්ට විනාශය අත් වේවා! යඃජූජ් මඃජූජ් හිර කර ඇති දුල් කර්නයින් විසින් නිර්මාණය කළ බාධකය අද දින මේ ප්‍රමාණයට විවෘත වී ඇත යැයි පවසා එතුමාණෝ තම මහපට ඇඟිල්ල හා ඊට පරව ඇති ඇඟිල්ල රවුම් කොට පෙන්වූහ. එවිට සෙයිනබ් (රළියල්ලාහු අන්හා) තුමිය, "අප අතර දැහැමියන් සිටිය දී අල්ලාහ් අප විනාශ කරනුයේ කෙසේ ද?" යැයි විමසා සිටියාය. එවිට එතුමාණෝ ඇයට මෙසේ පැවසූහ. "පාපකම්, දුෂ්ටකම්, දුරාචාරය, මත්ද්‍රව්‍ය හා අපරාධ යනාදී නපුරු අධික වූ විට විනාශය සිදු වනු ඇත."
03

Benefits

අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් හදවත සන්සුන් වන බැවින් සන්ත්‍රාසය, දේවත්වය විශ්වාස කරන්නා බිය වන විට ඔහුගේ හදවත අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් එය වෙනතකට යොමු නො කරනු ඇත.
පාපකම් හෙළා දැකීම හා එය සිදුවීම වළක්වා ගැනීමට උනන්දු කරවීම.
ධාර්මිකයින් අධිකව සිටියද පාපකම් වැඩිවීම, ඒවා පැතිරී යාම හා ඒවා හෙළා නොදැකීම හේතුවෙන් විනාශය පොදුවේ සිදුවනු ඇත.
ධාර්මික හා දූෂිත ජනයා සියල්ල, ව්‍යසන‌යෙන් ආවරණය කරනු ලබනු ඇත. නමුත් ඔවුන් නැවත අවදිකරනු ලබනුයේ ඔවුන්ගේ චේතනාවන්ට අනුවය.
"ළඟා වී ඇති නපුරින් අරාබිවරුන්ට විනාශය අත් වේ." යනුවෙන් අරාබිවරුන් නම් කර පවසා ඇත. ඊට හේතුව මෙය ප්‍රකාශ කරන අවස්ථාවේ ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඉස්ලාමය වැළඳගෙන සිටි බැවිනි.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...