මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. මිනිසකු මිණී වල මත ගොස් එහි පෙරළෙමින් අහෝ මාගේ විනාශය, මෙම මිණී වල සතු අයගේ ස්ථානයේ මා සිටිය යුතු නොවේද යැයි පවසන තෙක් මෙලොව පහව යන්නේ නැත. ඔහුට ණයක් නොවීය. එය පරීක්ෂාවට ලක්වීමේ හේතුව මිස වෙනකක් නොවීය.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. මිනිසකු මිණී වල මත ගොස් එහි පෙරළෙමින් අහෝ මාගේ විනාශය මෙම මිණී වල සතු අයගේ ස්ථානයේ මා සිටිය යුතු නොවේද යැයි පවසන තෙක් මෙලොව පහව යන්නේ නැත. ඔහුට ණයක් නොවීය. එය පරීක්ෂාවට ලක්වීමේ හේතුව මිස වෙනකක් නොවීය.“
Explanation
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

