افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#10120[පූර්ව සාධක සහිත හදීසයකි]
HadeethEnc · 1.24.0

නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ගුවන් ගමන් කරවනු ලබන දින රාත්රියේ බඳුන් දෙකක් ගෙන එන ලදී.

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී, නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ගුවන් ගමන් කරවනු ලබන දින රාත්රියේ කිරි හා මත්පැන් බඳුන් දෙකක් එතුමා වෙත ගෙන එන ලදී. පසුව ඒ දෙක වෙත හොඳින් බලා කිරි බඳුන ගත්හ. එවිට ජිබ්රීල් තුමා: "ස්වභාධර්මය (ඉස්ලාමය) වෙත ඔබට මඟ පෙන්වූ අල්ලාහ්ටම සියලු ප්රශංසා ! ඔබ මත්පැන් බඳුන ගත්තෙහි නම් ඔබේ සමූහයා නොමඟ යනු ඇත." යැයි පැවසූහ.
02

Explanation

"නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත ගෙන එන ලදී." එනම්: එතුමා වෙත මිඃරාජ් රාත්රිය හෙවත් ගුවන් ගමන් කළ රාත්රියෙහි ජිබ්රීල් තුමා මත් පැන් පිරුණු බඳුනක් හා කිරි පිරුණු බඳුනක් ගෙන ආහ. "එතුමා ඒ දෙක දෙස බැලූහ" එය ඒ දෙකින් එකක් තෝරා ගැනීමට දුන්නාක් මෙනි. කිරි බඳුන තෝරා ගැනීමට සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තීරණය කොට එය අතට ගත්හ. එවිට ජිබ්රීල් තුමා: ස්වභාධර්මය හෙවත් ඉස්ලාමය වෙත මඟ පෙන්වූ අල්ලාහ්ටම සියලු ප්රශංසා එනම්: ඉස්ලාමයේ හා ස්ථාවරත්වයේ සංකේතය ඔබ තෝරා ගත්තෙහිය යන්නයි. කිරි ඒ වෙත සංකේතවත් කළේ එය පානය කරන්නන් හට පිරිසිදු පිවිතුරු ඉමිහිරි පහසු පානයකි. අඩුපාඩුවලින් තොරය. ඔබ මත් පැත් ගන්නෙහි නම් ඔබේ සමූහයා ඔබ නොමඟ යවනු ඇත.
බලන්න: දලීලුල් ෆාලිහීන් (7/207), රියාලුස් සාලිහීන් හි විග්රහය: (5/462)

Attribution

[බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...