افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#10044[පූර්ව සාධක සහිත හදීසයකි]
HadeethEnc · 1.24.0

මූත්රා කිරීමෙන් පසු නුඹලා පිරිසිදු කර ගන්න. සැබැවින්ම මිණීවල තුළ පොදු වූ දඬුවම වනුයේ ඒ ගැනය.

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මූත්රා කිරීමෙන් පසු නුඹලා පිරිසිදු කර ගන්න. සැබැවින්ම මිණීවල තුළ පොදු වූ දඬුවම වනුයේ ඒ ගැනය.”
02

Explanation

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙම හදීසයේ කබ්ර් හෙවත් මිනීවළ දඬුවමට හේතුවන කරුණු අතරින් එකක් ගැන අපට පැහැදිළි කර සිටියේය. එය වඩාත් පොදු වූවකි. දැනගත යුතු එම කරුණ වනුයේ මූත්රා කිරීමෙන් පසු පිරිසිදු නොකිරීමය.
03

Benefits

පිරිසිදු වීමටත් මූත්රා කිරීමෙන් පසු එය තම ශරීරයේ හෝ තම ඇඳුමේ හෝ නොවදින පරිදි ඉන් දුරස් වීමටත් උනන්දු කරවීම.
වඩාත් උතුම් වන්නේ, එය සේදීමට යුහුසුළුවීම හා අපිරිසිදුතාව තමන් සමග නොතිබෙන පරිදි එය තැවරුණු පසු එම ස්ථානය පිරිසිදු කිරීමය. එය ඉවත් කිරීම අනිවාර්යය වනුයේ සලාතය ඉටු කරන අවස්ථාවේය.
සැබවින්ම මූත්රා අපිරිසිදු දෑ වේ. එබැවින් එය ශරීරයේ හෝ ඇඳුමේ හෝ තැනක හෝ තැවරුණු විට එය අපිරිසිදු වේ. ඒ සමගම සලාත් ඉටු කිරීම වලංගු නොවන්නේය. ඊට හේතුව සැබවින්ම අපිරිසිදු දැයින් පිරිසිදු වීම සලාතයේ කොන්දේසි අතරින් එකක් වන බැවිණි.
මූත්රා කිරීමෙන් පසු පිරිසිදු නොකිරීම මහා පාපයන්ගෙන් එකක් වන්නේය.
කබ්ර්හි වේදනාව ගැන සනාථ කිරීම. අල් කුර්ආනයේ සුන්නාහ්වේ හා ඒකමතික විද්වත් නීතිවලද එය ස්ථීර ව ඇත.
මතුලොව ප්රතිවිපාක ගැන සනාථ කිරීම. මතුලොව පළමු අදියරය මිනී වළය. මිනී වළ ස්වර්ග උයන්වලින් එක් උයනක් ලෙස හෝ ගිනි ආගාධයන්ගෙන් ගිනි ආගාධයක් ලෙස හෝ පිහිටියි.

Attribution

[ඉමාම් අද් දාරකුත්නී එය වාරතා කර ඇත]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...