افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3023[පූර්ව සාධක සහිත හදීසයකි]
HadeethEnc · 1.24.0

“දිනක් මම හෆ්සාගේ නිවසට ගොඩ වූයෙමි. එවිට නබිතුමාණෝ සිරියා දේශයට මුහුණලාමින් ද කඃබා දෙසට පසුපසලාමින් ද තම (කැසිකිළි) අවශ්යලතාව ඉටු කරනු දුටුවෙමි”

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අබ්දුල්ලාහ් ඉබ්නු උමර් ඉබ්නු අල්-කත්තාබ් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී.
“දිනක් මම හෆ්සාගේ නිවසට ගොඩ වූයෙමි. එවිට නබිතුමාණෝ සිරියා දේශයට මුහුණලාමින් ද කඃබා දෙසට පසුපසලාමින් ද තම (කැසිකිළි) අවශ්යතා ඉටු කරනු දුටුවෙමි.”
02

Explanation

ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමා, තම සහෝදරිය වූ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ බිරිය හෆ්සාගේ නිවස වෙත පැමිණ, ඇයගේ නිවසට උඩින් නැග සිටි බවත් එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සිරියා දෙසට මුහුණලා කිබ්ලා දෙසට පසුපසලා තම ශාරීරික අවශ්යතා ඉටු කරනු තමන් දුටු බවත් එතුමා දන්වා සිටියහ.
නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා, තම ශාරීරික අවශ්යතා සපුරා ගන්නා විට බය්තුල් මක්දිස් දෙසට හැරී නොසිටියහ යැයි පැවසූ අයට ප්රතිචාරයක් වශයෙන් ඉබ්නු උමර් තුමා එය දන්වා සිටියේය. ඒ සමගම දෙවන වාර්තාවක් කතෘ ගෙන ආවේය. බය්තුල් මුකද්දසයට මුහුණ ලා හෝ පසුපස ලා සිටිය හැක. යන්නය.
මිනිසා ගොඩනැගිල්ලක් ඇතුළත කිබ්ලා දෙසට මුහුණලන්නේ නම් එහි වරදක් නැත.

Attribution

[බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...