සැබැවින්ම ඔබ අතරින් කිසිවෙකු හෝ වේවා ඔහුගේ මැවීම ඔහුගේ මවගේ කුස තුළ දින හතළිහක කාලයක එක්ළැස් කෙරෙයි
අබූ අබ්දුර් රහ්මාන් අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ පවසා සිටින ලදී. "අල්ලාහ්ගේ දූතයාණෝ අපට මෙසේ දෙසූහ. එතුමාණෝ සත්‍යවාදියකු මෙන්ම සත්‍යවාදියෙකු ලෙස සහතික කරනු ලැබූ අයෙකි. "සැබැවින්ම ඔබ අතරින් කිසිවෙකු හෝ වේවා ඔහුගේ මැවීම ඔහුගේ මවගේ කුස තුළ ද…
Read hadeeth
9Views
0Cards
0Shares

