එතුමාණන් අසභ්‍ය ලෙස කතා කරන්නෙකු හෝ අසභ්‍ය ලෙස හැසිරෙන්නෙකු හෝ වෙළඳ වීදිවල උස් හඬින් කතා කරන්නෙකු හෝ නපුරට නපුරින් ප්‍රතිචාර දක්වන්නෙකු ලෙස නොසිටියහ. නමුත් එතුමාණන් (එය) නොසලකා හැර සමාව දෙන්නෙකු ලෙස සිටියහ
අබූ අබ්දිල්ලාහ් අල්-ජදලීය්යි තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් අල්ලාහ්ගේ දූතයාණන්ගේ යහපත් ගුණාංග පිළිබඳ විමසා සිටියෙමි. එවිට ඇය මෙසේ පවසා සිටියාය: එතුමාණන් අසභ්‍ය ලෙස කතා කරන්නෙකු හෝ අසභ්‍ය ලෙස…
Read hadeeth
2Views
0Cards
0Shares

