අහෝ උමර්! සැබැවින්ම මිනිසාගේ බාප්පා (හෝ මහප්පා) ඔහුගේ පියා මෙන් යැයි ඔබට නොහැඟුණෙහිද?
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා උමර් -රළියල්ලාහු අන්හු- තුමාව සකාත් සම්බන්ධයෙන් එවූහ. පසුව ඉබ්නු ජමීල්, කාලිද් ඉබ්නු අල් වලීද් හා අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ මහප්ප…

