සැබැවින්ම ජුහය්නා ගෝත්රයේ කාන්තාවක් දුරාචාරයේ හැසිරී ගැබ්ගත් තත්ත්වයේ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත පැමිණියාය.
ඉම්රාන් ඉබ්නු හුසෙයින් -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. "සැබැවින්ම ජුහය්නා ගෝත්රයේ කාන්තාවක් දුරාචාරයේ හැසිරී ගැබ්ගත් තත්ත්වයේ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත පැමිණ, අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, දඬුවම් විඳින තත්ත්වයට මම පත්ව ඇත්තෙමි. එහෙයින් මා වෙත එය ක්ර…

