කාන්තාවක් තම ස්වාමිපුරුෂයා වෙනුවෙන් මාස හතරක් හා දවස් දහයක් හැර මියගිය වෙනත් පුද්ගලයෙකු වෙනුවෙන් දින තුනකට වඩා ශෝක නොවිය යුතුය
අල්ලාහ්ගේ දූතයාණන් ප්‍රකාශ කළ බව උම්මු අතිය්යා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී: "කාන්තාවක් තම ස්වාමිපුරුෂයා වෙනුවෙන් මාස හතරක් හා දවස් දහයක් හැර මියගිය වෙනත් පුද්ගලයෙකු වෙනුවෙන් දින තුනකට වඩා ශෝක නොවිය යුතුය. ඇය (ශෝක වන විට) 'අස්බ්' (ආකර්ශනීය නොවන) ඇ…

