උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කළේය.: "මළවුන් කෙරෙන් නැවත නැගිටවනු ලබන දිනයේදී මම තිදෙනෙකුට විරුද්ධව කතා කරමි
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී: උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කළේය.: "මළවුන් කෙරෙන් නැවත නැගිටවනු ලබන දිනයේදී මම තිදෙනෙකුට විරුද්ධව කතා කරමි.: මාගේ නාමයෙන් ගිවිසුමක් ඇති කර ගෙන එය කඩ…

