افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#8950[صحيح]
HadeethEnc · 1.24.0

“සුනඛයෙක් හෝ රූපයක් හෝ ඇති නිවෙසකට මලක්වරුන් පිවිසෙන්නේ නැත

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ තල්හා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදි: “සුනඛයෙක් හෝ රූපයක් හෝ ඇති නිවෙසකට මලක්වරුන් පිවිසෙන්නේ නැත."
02

Explanation

සුනඛයෙක් හෝ සජීවී ජීවීන්ගේ රූපයක් ඇති නිවසකට ආශිර්වාදයේ මලක්වරුන් පිවිසෙන්නේ නැති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා ඇත. එනම් ජීවී රූපයක් ඇති පින්තූර එල්ලා තැබීම දරුණු පාපයකි. අල්ලාහ්ගේ මැවීමක් අනුකරණය කිරීම, ‌ෂිර්ක් හෙවත් දේවත්වයට ආදේශ කිරීමේ මාධ්‍යයක් වීම යනාදිය එහි දක්නට ලැබේ. ඇතැම් රූප අල්ලාහ් හැර නමදිනු ලබන රූප බවට පත් වී ඇත. සුනඛයකු ඇති නිවසකින් ඔවුන් එසේ වැළකී සිටීමට හේතුව, ඌ අපවිත්‍ර දෑ අධික ලෙස අනුභව කරන බැවිනි. එමෙන්ම උන්ගෙන් සමහරක් ෂෙයිතාන් යනුවෙන් අමතනු ලැබෙන අතර මලක්වරුන් ෂෙයිතානුන්ට පටහැනිව සිටිති. එමෙන්ම සුනඛයා දුර්ගන්ධය ඇති සතෙකු බැවිනි. මලක්වරු දුර්ගන්ධය පිළිකුල් කරති. එමෙන්ම දුර්ගන්ධය තහනම් කර ඇති බැවින් එැවන්නක් ගැනීමේ දඬුවම වනුයේ, ඔහුගේ නිවසට ආශිර්වාදයේ මලක්වරුන් පිවිසීම, ඔහු සම්බන්ධයෙන් ඔවුන් කරන ප්‍රාර්ථනාව, ඔහු වෙනුවෙන් ඔවුන් කරන පාපක්ෂමාව, ඔහු හා ඔහුගේ නිවසේ සමෘද්ධිය සඳහා ඔවුන් කරන ආශීර්වාදය හා ෂෙයිතාන්ගේ හානියෙන් ඔවුන් පිරිනමන ආරක්ෂාව අහිමි වී යාමය.
03

Benefits

දඬයම් සඳහාත් ගොවිපල සතුන් හා ‌ගොවි බිම ආරක්ෂා කිරීම සඳහාත් යොදවා ගන්නා සුනඛයා හැර සෙසු සුනඛයන් ඇති කිරීම තහනම් කෙරී ඇත.
පින්තූරු ළඟ තබා ගැනීම ද පිළිකුල් සහගත කරුණකි. මලක්වරු එයින් පළා යති. නිවස තුළ ඒවා තිබීම ආශිර්වාද අහිමි වීමට හේතුවක් වේ. එය සුනඛයා ඇති කිරීම හා සමානය.
සුනඛයකු හෝ පින්තූරු ඇති නිවෙස්වලට නො පිවිසෙන මලක්වරු වනුයේ ආශිර්වාදයේ මලක්වරුය. මුරකාර මලක්වරුන් හා මරණය සඳහා පත් කර ඇති මලක්වරුන් මෙන් නියමිත කාර්යය භාරයන් පවරා ඇති සෙසු මලක්වරුන් වනාහි, ඔවුහු සෑම නිවසකටම පිවිසෙනු ඇත.
ජීවමාන රූප ඇති පින්තූරු බිත්ති මත හෝ වෙනත් දෑ මත එල්ලා තැබීම තහනම් කර ඇත.
කත්තාබි තුමා මෙසේ පවසයි: සුනඛයකු හෝ පින්තූරයක් ඇති නිවසකට මලක්වරුන් නො පිවිසෙනුයේ එහි තබා ගැනීමට තහනම් කරන ලද සුනඛයන් හා පින්තූරු ඇති විටෙකය. දඩයම් සුනඛයින් හා ගොවිපළ සතුන් හා ගොවි බිම් ආරක්ෂා කිරීම සඳහා යොදා ගන්නා සුනකයින් තහනම් වන්නේ නැත. එමෙන්ම ‌ඇතිරිලි, කොට්ට හා සුළුකොට සලකන වෙනත් දෑ මත තිබෙන චිත්‍ර ද තහනම් වන්නේ නැත. ඒ හේතුවෙන් මලක්වරුන් පිවිසීම ද තහනම් වන්නේ නැත.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...