“සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හිසකෙස් කොටසක් බූගා තවත් කොටසක් ඉතිරිවන්නට ඉඩ හැර හිසකෙස් කැපීම තහනම් කළහ.”
Choose an available translation of this Hadeeth
Hadeeth text
ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හිසකෙස් කොටසක් බූගා තවත් කොටසක් ඉතිරිවන්නට ඉඩ හැර හිසකෙස් කැපීම තහනම් කළහ.”
Explanation
කුඩා අය හා් වේවා වැඩිහිටියන් හෝ වේවා මෙම තහනම පොදු වූවකි. කාන්තාව වනාහි ඇයගේ හිසකෙස් බූ ගෑම ඇයට අනුමත නැත.
Benefits
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

