සුදු කෙස් උදුරා නොදමනු. සැබැවින් එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මුස්ලිම්වරයාගේ ආලෝකයයි.
Choose an available translation of this Hadeeth
Hadeeth text
තම සීයාගෙන් තම පියා ලබා ගත් හදීසක් අම්ර් ඉබ්නු ෂුඅය්බ් -රළියල්ලාහු අන්හු- තුමා මෙසේ වාර්තා කරයි. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "සුදු කෙස් උදුරා නොදමනු. සැබැවින් එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මුස්ලිම්වරයාගේ ආලෝකයයි."
Explanation
ඉමාම් සුයූතිගේ සුනන් ඉබ්නු මාජාහි විවරණය (පිටුව 264), නය්ලුල් අව්තාර් (1/151)
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

