افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#8888[صحيح]
HadeethEnc · 1.24.0

නියත වශයෙන්ම, අල්ලාහ් මෙලොව මිනිසුන්ට වධ හිංසා කරන අයට වධ හිංසා කරයි

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

හිෂාම් ඉබ්නු හකීම් ඉබ්නු හිසාම් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "හිරු එළියේ සිටුවා ඇති සිරියාවේ අන්බාත් ගෝත්‍රයේ ගොවීන් කිහිප දෙනෙකු තමන් පසුකර ගිය බවත්, එවිට ඔහු: "මොවුන්ගේ විෂය කුමක්ද?" යැයි විමසා සිටි බවත් "ජිස්යා බදු හේතුවෙන් ඔවුන් සිරගත කර ඇති." බව තමන්ට ඔවුන් පවසා සිටි බවත් වාර්තා කළේය. එවිට හිෂාම් මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පවසනු මම අසා ඇති බවට මම සාක්ෂි දරමි." "නියත වශයෙන්ම, අල්ලාහ් මෙලොව මිනිසුන්ට වධ හිංසා කරන අයට වධ හිංසා කරයි."
02

Explanation

හිෂාම් ඉබ්නු හකීම් ඉබ්නු හිසාම් (රළියල්ලාහු අන්හුමා) තුමා හිරු එළියේ සිටුවා ඇති සිරියාවේ අරාබි නොවන අන්බාත් ගෝත්‍රයේ ගොවීන් කිහිප දෙනෙකු තමන් පසුකර ගියෝය. එවිට ඔහු: "මොවුන්ගේ කරුණ කුමක්ද?" යැයි විමසා සිටියේය. ඔවුන් ජිස්යා බදු ගෙවීමට හැකියාව තිබියදීත් එය නොගෙවීම හේතුවෙන් ඔවුනට මෙලෙස සිදු කර ඇති බව ඔහුට දන්වා සිටියේය. එවිට හිෂාම් (රළියල්ලාහු අන්හු) තුමා, 'අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පවසනු මම අසා ඇති බවට මම සාක්ෂි දරමි' යැයි පවසා මෙසේ පැවසීය: "යුක්තියකින් තොරව අපරාධකාරී ලෙස මෙලොව මිනිසුන්ට වධ හිංසා කරන අයට නියත වශයෙන්ම, අල්ලාහ් වධ හිංසා කරයි."
03

Benefits

ජිස්යා යනු: ආගම් ලත් පොහොසත් වැඩි හිටි ජනයා අතර පිරිමින් හට ඔවුන් ඉස්ලාමීය රාජ්‍යය තුළ පදිංචි කරවීම සඳහා හා ඔවුනට ආරක්ෂාව සැළසීම සඳහා ඔවුන් විසින් ගෙවීමට නියම කර ඇති මුදලය.
කිසිදු ආගමික හේතුවකින් තොරව ජනයාට, දේවත්වය ප්‍රතික්ෂේප කළ අයට පවා වධ හිංසා පමුණුවීම තහනම් කර තිබීම.
අපරාධකාරීන්ට අපරාධය ගැන අනතුරු ඇඟවීම.
අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සහගාමීහු යහපත නියෝග කිරීම හා අයහපතින් වැළැක්වීම යන උදාර පිළිවෙත පිළිපැද්දෝය.
නවවි තුමා මෙසේ පවසයි: 'මෙම අදහස දරා ඇත්තේ කිසිදු යුක්තියකින් තොරව වධ හිංසා පමුණුවීම ගැනය. කිසාස් හෙවත් සමප්‍රතිචාර දැක්වීම, වරදට දඬුවම් පමුණුවීම, අවවාදය යනාදී කරුණු මෙන් යුක්ති සහගත කටයුත්තක් උදෙසා වධ හිංසා කිරීම මෙහි ඇතුළත් වන්නේ නැත.'

Attribution

[رواه مسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...