افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#8294[حسن]
HadeethEnc · 1.24.0

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මස්ජිදයට පිවිසෙන විට, أعوذ بالله العظيم، وبوجهه الكريم، وسلطانه القديم، من الشيطان الرَّجِيم (හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව මම සර්ව බලධාරී අල්ලාහ්ගෙන් ද ඔහුගේ ගෞරවණීය මුහුණින් ද, ඔහුගේ බලවත් අධිකාරියෙන් ද, මම ආරක්ෂාව පතමි.) යනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙකු වූහ

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල් ආස් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මස්ජිදයට පිවිසෙන විට, أعوذ بالله العظيم، وبوجهه الكريم، وسلطانه القديم، من الشيطان الرَّجِيم
(හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව මම සර්ව බලධාරී අල්ලාහ්ගෙන් ද ඔහුගේ ගෞරවණීය මුහුණින් ද, ඔහුගේ බලවත් අධිකාරියෙන් ද, මම ආරක්ෂාව පතමි.) යනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙකු වූහ. ඔහු: ‘මෙය පමණක් දැ?’යි විමසීය. එවිට මම ‘එසේය’ යැයි පැවසුවෙමි. එතුමා: ඔහු එය පැවසූ විට, ෂෙයිතාන්: 'අද දින ඉතිරිව ඇති කාලය තුළ ඔහු මගෙන් ආරක්ෂාව ලැබීය.' යැයි පවසයි.
02

Explanation

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මස්ජිදයට පිවිසෙන විට මෙසේ පැවසූහ: أعوذ بالله العظيم අල්ලාහ් හා ඔහුගේ ගුණාංග තුළින් මම ආරක්ෂාව පතමි. රැකවරණය පතමි. وبوجهه الكريم පරිත්‍යාගශීලී ගෞරවණීය ඔහුගේ මුහුණේ නාමයෙන් ද; وسلطانه තවද ඔහු තම මැවීම් මත යොදන ඔහුගේ බලය, ශක්තිය හා ආධිපත්‍යයේ නාමයෙන් ද; القديم සදා පවතින... من الشيطان الرَّجِيم
දුරස් කරනු ලැබූ, පලවා හරින ලද ෂෙයිතාන්ගෙන් අල්ලාහ්ගේ කරුණාවෙන් හා ආශිර්වාදයෙන් ආරක්ෂාව (මම සර්ව බලධාරී අල්ලාහ්ගෙන් පතමි) එනම්: අහෝ දෙවිඳුනි! ෂෙයිතාන් මා නොමඟ හැරීමෙන් ද ඔහුගේ කුකුසෙන් ද, ඔහුගේ සිතුවිලිවලින් ද, ඔහුගේ මුළාවෙන් ද ආරක්ෂාව මම ඔබෙන් පතමි. සැබැවින් ඔහු නොමගට හේතුව වන අතරම මුළාවට හා අවිද්‍යාවට ද හේතුව වේ. අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ගෙන් 'මෙය පමණක් දැ?'යි විමසන ලදී. එනම්: ‌නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පවසා සිටියේ මෙය පමණක් ද යන්නයි. ඔහු: එසේය යැයි පැවසීය.

මස්ජිදයට පිවිසෙන තැනැත්තා මෙම ප්‍රාර්ථනාව පවසා සිටි විටෙක: ෂෙයිතාන්: 'පිවිසුනු මෙම තැනැත්තා මුලු රාත්‍රිය හා දහවල කාලය පුරාවට මගෙන් ආරක්ෂා විය.' යැයි පවසයි.
03

Benefits

මස්ජිදයට පිවිසෙන අවස්ථාවේ මෙම අනුවාදය පවසා ප්‍රාර්ථනා කිරීමේ මහිමය. සැබැවින් එය පවසා සිටින්නා ඔහුගේ දිනයේ ඉතිරි කාලයෙහි ඔහු ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව ලබනු ඇත.
ෂෙයිතාන් ගැන අවවාද කිරීම, සැබැවින්ම ඔහු මුස්ලිම්වරයකු නොමඟ යැවීමටත් මුළා කිරීමටත් රැකබලාගෙන සිටියි.
තම හදවත තුළ අල්ලාහ් පිළිබඳ තබන විශ්වාසය, මෙම අනුවාදය පවසා ප්‍රාර්ථනා කිරීම, අල්ලාහ් පෙළගස්වා ඇති ඔහුගේ ප්‍රතිඥාවන් සහතික කිරීම යනාදිය ක්‍රියාත්මක කරන ප්‍රමාණයට අනුව ෂෙයිතාන් ඔහුව නොමග යැවීමෙන් හා මුළාකිරීමෙන් ආරක්ෂාව ලබනු ඇත.

Attribution

[رواه أبو داود]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...