සැබැවින්ම ලේ ඥාතීත්වය සමීපයෙන් බැඳී පවතින්නකි. රහ්මාන් වන මහාකාරුණිකයාණන්ගේ ඉණෙන් ගනු ලැබූවකි. ඒ සමග සම්බන්ධකම් පවත්වන්නා සමග ඔහු සම්බන්ධකම් පවත්වයි. එය කපා හරින්නා සමග සම්බන්ධකම් කපා හරියි.
Choose an available translation of this Hadeeth
Hadeeth text
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “සැබැවින්ම ලේ ඥාතීත්වය සමීපයෙන් බැඳී පවතින්නකි. රහ්මාන් වන මහාකාරුණිකයාණන්ගේ ඉණෙන් ගනු ලැබූවකි. ඒ සමග සම්බන්ධකම් පවත්වන්නා සමග ඔහු සම්බන්ධකම් පවත්වයි. එය කපා හරින්නා සමග සම්බන්ධකම් කපා හරියි.”
Explanation
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

