මුස්ලිම්වරයෙකුගේ හොඳම සන්තකය, කඳු හෙල් හා වැහි බිඳු වැටෙන බිම් වෙත හඹා යන බැටළුවන් මෙන් වීමය.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “මුස්ලිම්වරයෙකුගේ හොඳම සන්තකය, කඳු හෙල් හා වැහි බිඳු වැටෙන බිම් වෙත හඹා යන බැටළුවන් මෙන් වීමය. ඔහු තම දහම හේතුවෙන් අර්බුදයෙන් පළා යනු ඇත.”
Explanation
‘ඔහුගේ දහම හේතුවෙන් අර්බුදයෙන් පළා යයි’ එනම් ඔහුගේ දහම හේතුවෙන් අර්බුධයේ වැටෙනු ඇතැයි බියවීම හේතුවෙන් ඉන් පළා යාමය. දේව ආදේශිත ප්රදේශයෙන් ඉස්ලාමීය ප්රදේශයක් වෙත නික්ම යෑමත් දුෂ්ට ප්රදේශයෙන් සාමකාමී ප්රදේශයක් වෙත නික්ම යෑමත් මිනිසාට නියෝග කර ඇත්තේ එබැවිණි. මිනිසුන් හා කාලය වෙනස් වූ විට ද එලෙසය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

