افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#6765[صحيح]
HadeethEnc · 1.24.0

“කවරෙකු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ යැයි පවසා අල්ලාහ් හැර නැමදුම් ලබන අනෙකුත් දෑ ප්‍රතික්ෂේප කළේ ද, ඔහුගේ ධනය සහ ඔහුගේ ජීවිතය (අහිමි කිරීම) තහනම් වන්නේය. ඔහුගේ විනිශ්චය අල්ලාහ් මත පවතිනු ඇත.”

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසා තාරික් බින් අෂීම් අල් අෂ්ජඊ (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ යැයි පවසා අල්ලාහ් හැර නැමදුම් ලබන අනෙකුත් දෑ ප්‍රතික්ෂේප කළේ ද, ඔහුගේ ධනය සහ ඔහුගේ ජීවිතය (අහිමි කිරීම) තහනම් වන්නේය. ඔහුගේ විනිශ්චය අල්ලාහ් මත පවතිනු ඇත.”
02

Explanation

“කවරෙකු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ එනම් නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙක් හෝ කිසිවක් හෝ නැතැයි පවසා අල්ලාහ් හැර නැමදුම් ලබන අනෙකුත් දෑ ප්‍රතික්ෂේප කළේ ද ඔහුගේ ධනය හා ඔහුගේ ජීවිතය මුස්ලිම්වරුන් කෙරෙහි තහනම් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. එවිට ඔහුගේ බාහිර ක්‍රියාකාරකම් හැර වෙනත් දෙයක් ගැන සොයා බලන්නට අපට අවසරය නැත. ඔහුගේ ධනය පැහැර ගැනීම හෝ ඔහුගේ ජීවිතය අහිමි කිරීම හෝ නොකළ යුත්තකි. නමුත් දඬුවම් ලැබිය යුතු වරදක් කර ඇති විටෙක, ඉස්ලාමයේ නීතිය නියම කර ඇති දඬුවම ක්‍රියාත්මක කිරීම අනිවාර්යය වේ.

ඔහුගේ විනිශ්චය, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් භාර ගන්නේය. ඔහු සත්‍යවාදියෙකු නම් ඔහුට කුසල් පිරිනමයි. නමුත් ඔහු කුහකයෙකු නම් අල්ලාහ් ඔහුට දඬුවම් කරයි.
03

Benefits

"ලා ඉලාහ ඉල්ලල්ලාහු" යන පාඨය උච්චාරණය කිරීම හා අල්ලාහ් හැර නැමදුම් ලබන අන් සියලු දෑ ප්‍රතික්ෂේප කිරීම ඉස්ලාමය තුළට පිවිසීමේ කොන්දේසියක් වන්නේය.
"ලා ඉලාහ ඉල්ලල්ලාහු" යන්නෙහි තේරුම අල්ලාහ් හැර නැමදුම් ලබන ප්‍රතිමා, සොහොන් හා වෙනත් දෑ ප්‍රතික්ෂේප කිරීම හා නැමදුම සුවිශුද්ධ අල්ලාහ්ට පමණක් වෙන් කිරීමය.
කවරෙකු ඒක දේව වාදය විශ්වාස කර, එහි පිළිවෙත් මතුපිටින් පිළිපදින්නේ ද ඔහු ඊට පටහැනිව යමක් සිදු කර ඇති බවට පැහැදිළි වන තෙක් ඔහුගෙන් වැළකී සිටීම බලධාරීන්ට අනිවාර්යය වේ.
සාධාරණ හේතුවකදී හැර මුස්ලිම්වරයාගේ ධනය, ජිවිතය හා මාන්‍යය ආරක්ෂා විය යුතුය.
මෙලොවෙහි තීන්දු ලබා දිය යුත්තේ මතුපිට පෙනෙන දෑ පදනම් කර ගෙනය. ඔවුන්ගේ පරමාර්ථයන් හා අධිෂ්ඨානයන් සම්බන්ධයෙන් මතුලොවෙහි තීන්දු දෙනු ලබනු ඇත.

Attribution

[رواه مسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...